පිලිපීන ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි

(කොළඹ, ලංකාපුවත්) – සොල්දාදුවන් 92 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය සිටි පිලිපීන ගුවන් හමුදාවේ පිලිපීන ගුවන් හමුදාවේ ජොලෝ දූපතට කඩාවැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරෙන් පසු පුද්ගලයින් 40 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සී -130 මිලිටරි යානයක් මෙලෙස අනතුරට පත්ව ඇත.

අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් ඇති අතර එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි සදහන් කෙරේ.

පිලිපීන ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී ජෙනරාල් සිරිලිටෝ සොබේජනා පැවසුවේ යානය ගොඩබෑමට උත්සාහ කරන අතරතුර ගුවන් ධාවන පථය මග හැරී මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *