ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ගේ වීසා බලපත්‍ර කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ආගමන විගමන දෙපාර්තුමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ රැදී සිටින විදේශිකයින් ලබා ගෙන ඇති සියලුම වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර ඇත.

ඒ අනුව, ඊයේ (09) සිට අගෝස්තු 08 දක්වා වීසා බලපත්‍ර දින 30 ක කාලයකට දීර්ඝ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *