නවසීලන්ත මහකොමසාරිස් හා කථානායක හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇප්ලීටන් මහතා පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

පාර්ලිමේන්තුවේදී සිදුවූ මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටි‍යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *