ඉන්දියාවේ ප්‍රධාන ආගමික උත්සව නවතයි

(කොළඹ, ලංකාපුවත්) –මේ සතියේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සියළු ප්‍රධාන ආගමික උත්සව සීමා කිරීමට පියවර ගෙන ඇත. ඒ ප්‍රාන්ත කිහිපයකින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙනි.

එළඹෙන ආගමික උත්සව කාලසීමාවේ දී ජනතාව ඒකරාශිවීම් පාලනය කිරීමට ඉන්දියානු ප්‍රාන්ත ආණ්ඩු කිහිපයක්ම මෙවැනි සීමා හදුන්වා දී ඇත.

ඉන්දියාව කුම්භමේලා උත්සවය සැමරී එරට කොරෝනා රැල්ලේ ශීඝ්‍ර ව්‍යාප්තියට හේතු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *