පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා පැවතිය යුතු බව කොවිඩ් කමිටුවේ තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී එම තීරණයට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 − one =