තවත් කොවිඩ් මරණ 23ක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(12) තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තුව සදහන් කරයි .

ඊයේ (12) දින සිදුව ඇති මෙම මරණ 23ත් සමග මෙරට වාර්තාවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,377ක් දක්වා ඉහළගොස් තිබේ.

එම කොවිඩ් මරණ 23න් 12ක් කාන්තාවන් වන අතර සෙසු 11දෙනා පිරිමි පුද්ගලයින් වන බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =