මහ කන්නයට අවශ්‍ය පළමු කාබනික ⁣පොටෑසියම් පොහොර තොගය කොළඹ වරායෙන් ගොඩබායි

(කොළඹ, ලංකාපුවත්) –මහ කන්නය සදහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙ.ටොන් 30000ක් අද(13)කොළඹ වරායෙන් ගොඩ බාන ලදි.

ලිතුවේනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් ගෙන්වන ලද මෙම පොහොර තොගය ඊයේ රාත්‍රියේම අම්පාර මඩකලපුව අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල පුත්තලම ත්‍රිකුණාමලය හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වව ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + 4 =