තවත් 354 ක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 354 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 492,975ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =