අමෙරිකාවේ තවත් නායකයෙක් කොවිඩ්වලට ගොදුර වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

ඔහු කොරෝනා ආසාදනය වන විටත් සම්පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටි බව වාර්තාවේ.

එරට සෞඛ්‍ය අංශ පැවසුවේ, 84 හැවිරිදි රාජ්‍ය ලේකම්වරයා, වෛරසයෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *