තවත් ආසාදිතයින් 8,790ක් සුව අතට

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 8,790 දෙනෙකු අද(21) සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ පන්ලක්ෂ 2,674ක් ලෙසයි.

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 17,298 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 3 =