ඡන්ද දායකයින්ට දැනුම් දීමක්

(ලංකාපුවත් | කොළඹ) – 2021 ඡන්ද නාමලේඛනයේ තම නම තිබේදැයි ග්‍රාමසේවකවරයාගෙන් විමසීමෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැන ගන්නා ලෙස ඡන්ද දායකයින්ට මැතිවරණ කොමිසම දැනුම් දීමක් කරනු ලැබේ.

යම් පුද්ගලයෙකුගේ නම ඡන්ද නාමලේඛණයේ නොමැති නම් නොවැම්බර් 17ට පෙර 0112 – 860031 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *