ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හඳුනා ගැනේ

(ලංකාපුවත් | කොළඹ) –‌ ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇත්තේ B.1.617.2.28 නම් වූ ප්‍රභේදය වන අතර අනු ප්‍රභේදය B.1.617.2.104 ලෙස හදුන්වා දී ඇත.

ඒ අනුව මෙරටින් ඩෙල්ටා ප්‍රභේදයේ, අනු ප්‍රභේද දෙකක් හදුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + 19 =