ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 07කට කොවිඩ්

(ලංකාපුවත් | කොළඹ) – ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගය සඳහා සිම්බාබ්වේ වෙත ගොස් සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් හත් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්වි ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ඔවුන් ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානයක් වෙන් කරවා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *