අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාර දී ඇත.

ඒ සමගම සියළු අමාත්‍ය ධුර සමග කැබිනට් මණ්ඩලය අහෝසි වී යන අතර නව අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමට සිදු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *