ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වූ නිලධාරීන් බන්ධනාගාරය නියාමකවරු ලෙස බඳවා ගැනීම 21වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි හා ආරක්ෂණ ඒකකයේ බන්ධනාගාර නියාමක තනතුරට, ත්‍රිවිධ හමුදාවෙන් ඉවත්වූ නිලධාරින් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ මෙම 21 දා සිට ආරම්භ කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

"ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වූ නිලධාරීන් බන්ධනාගාරය නියාමකවරු ලෙස බඳවා ගැනීම 21වනදා සිට"

ශ‍්‍රී ලංකාවේ සිට සංචාරය කරන්නන්ට එමිරේට්ස් වෙතින් විශේෂ ගමන් ගාස්තු

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකාවේ සිට සංචාරය කරන සිසුන් ඇතුළු සංචාරකයින්ට ප‍්‍රතිලාභ ලබාදීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර තිබේ.

"ශ‍්‍රී ලංකාවේ සිට සංචාරය කරන්නන්ට එමිරේට්ස් වෙතින් විශේෂ ගමන් ගාස්තු"

රුක් රෝපණය සදහා යොමුවීම ජාතික වගකීමක්

(කොළඹ, ලංකාපුවත්) –රටේ පරිසර දූෂණයට වැඩිවශයෙන්ම දායකත්වයක් සපයන්නේ විදුලිබල ක්ෂේත්‍රය සහ ප්‍රවාහන ක්ෂේත්‍රය බවත්, ඒ පිළිබදව සැලකිළිමත් වෙමින්, පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් රුක් රෝපණය සදහා යොමුවීම ජාතික වගකීමක් බවත්, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

"රුක් රෝපණය සදහා යොමුවීම ජාතික වගකීමක්"

සංචාරක කර්මාන්තය නංවාලීමට ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා මධ්‍යම ආණ්ඩුව පලාත් සභා සහ පලාත් පාලන ආයතන ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් කඩිනමින් ක්‍රියාවට නැංවේ. ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් සංචාරක ක්ෂේත්‍රයට අඳාලව හඳුනාගත් ව්‍යාපෘති රැසක් හඳුනාගෙන ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

"සංචාරක කර්මාන්තය නංවාලීමට ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක්"

පිලිප් කුමරුගේ දේහය විශේෂ ස්ථානයක තැන්පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පසුගියදා(17) පැවති රාජකීය අවමංගල්‍ය උත්සවයෙන් පසු ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ විශේෂ ස්ථානයක තැන්පත් කෙරුණි.

"පිලිප් කුමරුගේ දේහය විශේෂ ස්ථානයක තැන්පත් කරයි"

මුරලිදරන් රෝහල්ගත කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

"මුරලිදරන් රෝහල්ගත කරයි"

අප්‍රේල් 21වනදා සියළු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) – ලබන 21 වනදා දිවයිනේ සියලු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

"අප්‍රේල් 21වනදා සියළු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්"

තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් මැයි මාසයේ දී දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් – 19 සඳහා ලබාදෙන මීළඟ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය මැයි මස මුල් සතිය වනවිට මෙරටට හිමි වන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

"තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් මැයි මාසයේ දී දිවයිනට"

කියුබා කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් රාවුල් කැස්ත්‍රෝ ඉවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් රාවුල් කැස්ත්‍රො ඉල්ලා අස්වී ඇත.

"කියුබා කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් රාවුල් කැස්ත්‍රෝ ඉවත් වෙයි"