ගෝඨාභය දේශපාලනයට එන්නේ නැතිලු

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේදි හෝ දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් තමන් තුළ නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර ඇත.

"ගෝඨාභය දේශපාලනයට එන්නේ නැතිලු"

යුද ජය සැමරීමට ඉරාක අගමැති මොසුල් එයි

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවති මෝසුල් නගරයේ බලය ඉරාක හමුදා විසින් යළි අත්පත් කර ගැනීමේ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කිරීම සඳහා අග්‍රාමාත්‍ය හයිදර් අල්- අබාඩි මොසූල් නුවරට පැමිණියේ ය.

"යුද ජය සැමරීමට ඉරාක අගමැති මොසුල් එයි"

දක්ෂිණ අධිවේගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – තවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස යළි විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

"දක්ෂිණ අධිවේගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස විවෘත කරයි"

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ගැන උතුරු පළාතේ වැඩමුළුක්

(කොළඹ, ලංකාපුවත්) – තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාවට නැංවීමෙහිලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් උතුරු පළාත්සභා ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙනුවෙන් සංවිධාන කරන ලද උතුරු පළාත් එක්දින වැඩමුළුව පසුගියදා (07)යාපනය ග්‍රීන් ග්‍රාස් හෝටලයේදී පැවැත්විණ.

"තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ගැන උතුරු පළාතේ වැඩමුළුක්"

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝගයක් කඩ කළ පෞද්ගලික රෝහල් පිළිබද විමර්ශණයක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු උවදුර අවසන් වන තුරු රුධිර පරික්ෂණ ගාස්තු අඩු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් නියෝග කඩ කරන පෞද්ගලික රෝහල් සහ රසායානාගාර පිළිබද විමර්ශණයක් ආරම්භ කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

"සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝගයක් කඩ කළ පෞද්ගලික රෝහල් පිළිබද විමර්ශණයක්"

පේදුරුතුඩුව වෙඩි තැබීමට පොලිස් නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – යාපනය, පේදුරුතුඩුවේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

"පේදුරුතුඩුව වෙඩි තැබීමට පොලිස් නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට"

අභියෝග සහ විවේචනවලට මුහුණ දෙමින් ඉදිරියට යනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – අභියෝග සහ විවේචනවලට නොබියව මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් රජයේ ගමන ඉදිරියටම ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

"අභියෝග සහ විවේචනවලට මුහුණ දෙමින් ඉදිරියට යනවා – ජනපති"

2020 වන විට අපනයන ඉහළ නැංවීමේ සැලසුම් ගැන ඇමති සුජිව සේනසිංහ කියයි

(කොළඹ, ලංකාපුවත්) – වසර 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 20 දක්වා අපනයන ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බව අන්තර්ජාතික වෙළෙදාම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහත සදහන් කරයි. අමාත්‍යරවයා මේ අදහස් පළ කළේ ‘තායිලන්ත සතිය’ වෙළෙද ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට පසුගියදා එක්වෙමිනි. තායිලන්ත සතිය වෙළෙද ප්‍රදර්ශනය බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ තායිලන්ත වෙළෙද ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ සංවිධාන කෙරෙන්නේ පළමු වරටයි. තායිලන්ත තානාපති චූලාමනී චර්සුවාන් මහත්මිය ද සමාරම්භක අවස්ථාවට එක්විය. එහිදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කියා…

"2020 වන විට අපනයන ඉහළ නැංවීමේ සැලසුම් ගැන ඇමති සුජිව සේනසිංහ කියයි"

දෙබිඩි දේශපාලන අවතාර අද අතුරුදන් කිරීම් වැළැක්වීමට විරුද්ධවෙනවා – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) – දෙබිඩි දේශපාලන අවතාර අද අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනතට විරුද්ධ වෙනවා යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉදිරි දිනෙක පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන බවත් එහි ඇති වැදගත්කමත් පෙන්වා දෙමින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ. අමාත්‍යවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය, 2015 දෙසැම්බර් 10වන දින ශ්‍රී ලංකාව විසින් බලහත්කාරී අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරන…

"දෙබිඩි දේශපාලන අවතාර අද අතුරුදන් කිරීම් වැළැක්වීමට විරුද්ධවෙනවා – ඇමති මංගල"

ඩෙංගු ප්‍රතිකාරවලට ජාතික රෝහලට නව වාට්ටුවක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වූ ඇඳන් 40 කින් යුක්ත නවතම වාට්ටුවක් කොළඹ ජාතික රෝහලේ දී අද (10) විවෘත කෙරේ.

"ඩෙංගු ප්‍රතිකාරවලට ජාතික රෝහලට නව වාට්ටුවක්"