ඉන්දීය සාගරයේ සමුද්‍රාරක්ෂාව පිලිබඳ සහයෝගය පුළුල් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගිතාව අලුත්ම මට්ටමකට වර්ධනය කරමින් ඉන්දු – පැසිෆික් එන්ඩේවර් 2019 ( Indo Pacific Endeavour 2019 – IPE 19 ) වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය කණ්ඩායමක යුධ, නාවික, සහ ගුවන් හමුදා අංශ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

"ඉන්දීය සාගරයේ සමුද්‍රාරක්ෂාව පිලිබඳ සහයෝගය පුළුල් කරයි"

අධිකරණයේ ස්වාධීනත්වය ගැන ස්වීට්සර්ලන්තයෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති Hans Peter Mack මහතා අතර හමුවක් ඊයේ (20) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

"අධිකරණයේ ස්වාධීනත්වය ගැන ස්වීට්සර්ලන්තයෙන් පැසසුම්"

ඉතාලියේ ළමුන් 51ක් සමග බසයට ගිනිතැබූ රියදුරු අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –පාසල් ළමුන් 51 දෙනෙකු රැගෙන ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැහැරගත් එහි රියදුරු ඉතාලියේ මිලාන් නගරයේ දී ඊට ගිනිතබා තිබේ.

"ඉතාලියේ ළමුන් 51ක් සමග බසයට ගිනිතැබූ රියදුරු අල්ලයි"

පුත්තලමේ ගංවතුර පාලනයට තල්විලටත් පාලමක් – වියදම ලක්‍ෂ 4000 යි

(කොළඹ, ලංකාපුවත්) –පුත්තලමේ, ප‍්‍රදේශ රැසකට බලපාන ගංවතුර තර්ජනයට සාර්ථකව මුහුණ දීමේ වැඩපිළිවෙලක් ලෙස තවත් පාලමක් ඉදිකිරීමට නියමිතයි. උඩප්පුව හා අඩිමුනෙයි යන ප‍්‍රදේශ යාකරමින් මේ වන විටත් පාලමක් ඉදිකෙරෙමින් පවතින අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 4850 කි.

"පුත්තලමේ ගංවතුර පාලනයට තල්විලටත් පාලමක් – වියදම ලක්‍ෂ 4000 යි"

විදුලි කප්පාදුවක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –”මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විදුලි ඉල්ලුමේ පැහැදිළි වර්ධනයක් සිදුවී තිබෙනවා. ඒ වගේම සැම වර්ෂයකම ජනවාරි- අප්‍රේල් මාස වලදී විදුලි ඉල්ලුම ඉහල යාමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරනවා. නමුත් මේ තත්ත්වයන් මත විදුලි ක්පපාදුවකට යන්න අපි අදහස් කරලා නැහැ. නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇතිවූ හදිසි බිදවැටීම හේතුවෙන් පසුගිය දෙදින තුළ දිවයිනේ යම් යම් ප්‍රදේශ වලින් විදුලිය බිදැටීම් වාර්තා වුණා. නමුත් මේ වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කරලා තිබෙනවා.…

"විදුලි කප්පාදුවක් නැහැ"

ඇමති මංගල – රොනී හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – රොනී ද මෙල් මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉටුකළ සේවය නතර කළ තැනින් ඉදිරියට ගෙන යාමට තමන් කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

"ඇමති මංගල – රොනී හමුවක්"

පුත්තලමේ කුණුවලට විරුද්ධ ඇමති රිෂාඩ්ට ෆේස්බුක් කැරැල්ලක් හදිසියේම

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ මහ නගර සභාවේ හා තවත් පලාත් පාලන ආයතන රැසක දෛනිකව එක්රැස්වෙන කැලි කසල පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයට ගෙන ඒමට විරුද්ධව එම ප්‍රදේශයේ ජනතාව සමග එක්ව කටයුතු කරන තම පක්ෂයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ගෙන යනු ලබන අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ පිටුපස ආණ්ඩුවේම ඇතැම් දේශපාලන නායකයින් සිටින බවට තමා විශ්වාස කරන බවත්, ඒ පිළිබඳව සොයා බලා ඔවුන්ට විරුද්ධව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…

"පුත්තලමේ කුණුවලට විරුද්ධ ඇමති රිෂාඩ්ට ෆේස්බුක් කැරැල්ලක් හදිසියේම"

වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 12 ක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ නන්දෙසින් ඓතිහාසික කතරගම පුදබිමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් ස්ථාපනය කරන ලද ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 06 ක් ජනතා අයිතියට පවරාදීම පෙරේදා (19) සහ ඊයේ (20) දෙදින සිදු විය.

"වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 12 ක්"

ඉදිරි වසර පහේදී ආර්ථික ඉලක්ක සපුරාලීමට හැකියි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි වසර පහේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ඉලක්ක සපුරාලීමට හැකිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

"ඉදිරි වසර පහේදී ආර්ථික ඉලක්ක සපුරාලීමට හැකියි – අගමැති"

සාර්ථක සංචාරයකින් අනතුරුව ඕස්ට්‍රේලියානු නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘ඩයමන්ටීනා’ සහ ‘ලීවූන්’ යුද නෞකාවන් ඊයේ (20) ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී.

"සාර්ථක සංචාරයකින් අනතුරුව ඕස්ට්‍රේලියානු නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි"