මන්නාරම සමූහ මිනීවලේ කාලනීර්ණ වාර්තාව හෙට

(කොළඹ, ලංකාපුවත්) –මන්නාරම සමූහ මිනී වලේ කැණීම් පිළිබඳ කාලනීර්ණ වාර්තාව හෙට (14) ලැබීමට නියමිතව ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා පවසයි.

"මන්නාරම සමූහ මිනීවලේ කාලනීර්ණ වාර්තාව හෙට"

අද සුළං වේගය වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය අද(13) දිනයේ වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"අද සුළං වේගය වැඩිවෙයි"

යහපත් හෙටක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි – ඇමති රවී

(කොළඹ, ලංකාපුවත්) –සෑම ශ්‍රී ලාංකිකයෙකුටම යහපත් හෙටක් නිර්මාණය කිරීමයි අපගේ අරමුණ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අම්‍යතය රවී තරුණානායක මහතා පවසයි.

"යහපත් හෙටක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි – ඇමති රවී"

“ලක්හිරු සෙවණ” අගමැති අතින් ජනතාවට

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දනය සඳහා ස්වාධීන කොමිෂන් සභා හා ස්වාධීන අධිකරණය පිහිටිවහලක් වූ බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"“ලක්හිරු සෙවණ” අගමැති අතින් ජනතාවට"

“#එකටසිටිමු” සමාරම්භක උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –”එක්ව සිතන්න, එක්ව හැදෙන්න” තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමී ව දියත් කෙරුණු “#එකටසිටිමු” ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ කොටුව ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඉදිරිපිට දී විචිත්‍රවත් අයුරින් පැවැත්විණි.

"“#එකටසිටිමු” සමාරම්භක උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්"

උතුරේ ජල ගැටලූවට කඩිනම් විසදුම් ලබාදිය යුතු බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලූවට කඩිනම් විසදුම් ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

"උතුරේ ජල ගැටලූවට කඩිනම් විසදුම් ලබාදිය යුතු බව ජනපති පවසයි"

මන්නාරමේ අලෙවිසැලක හදිසිගේ ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) –මන්නාරම, ග්‍රෑන්ඩිබසාර් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අලෙවිසැළක ඊයේ(12) රාත්‍රී 9.05ට පමණ හදිසි ගින්නක් හටගැනිණ.

"මන්නාරමේ අලෙවිසැලක හදිසිගේ ගින්නක්"

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජුට එරෙහි සියළු චෝදනා ඔප්පු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජු ලෙස සැලකෙන එල් චාපෝ ගුස්මන්ට, එරෙහි සියලු චෝදනාවලට ඔහු වරදකරු බව අමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩ්රල් අධිකරණය තහවුරු කර තිබේ.

"මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජුට එරෙහි සියළු චෝදනා ඔප්පු වෙයි"

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

"උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන සූදානම්"

වැඩිහිටියන්ගේ ගමන් පහසුවට බස් රථ 50ක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනෙහි පිහිටි සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයක්ම ආවරණය වන පරිද්දෙන් පිහිටුවා ඇති වැඩිහිටි කමිටු වල සාමාජිකයන්ගේ වන්දනා හා විනෝද චාරිකා ඇතුළු වෙනත් ගමන් පහසුකම් වෙනුවෙන් බස් රථ 50 ක් ලබා දීමට වහා කටයුතු කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් ඇමති දයා ගමගේ මහතා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වෙත උපදෙස් දී තිබේ.

"වැඩිහිටියන්ගේ ගමන් පහසුවට බස් රථ 50ක්"