චීනයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් 21ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් එහි සිටි කම්කරුවන් 21 දෙනෙක් මියයති.

"චීනයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් 21ක් මරුට"

ගොවියාට නිසි කලට පොහොර දෙන්නැයි උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –මම දන්නවා පසුගිය වර්ෂවල ගුණාත්මක බවින් තොර ලතින් ඇමරිකාව වගේ රටවලින් බාල පොහොර ගෙනාවා නිසි කලට පොහොර දුන්නේ නෑ පොහොර කැට වෙලා ගොවියාව දියර පොහොර තවමත් ගබඩාවල ගොඩ ගහලා මේ හේතූන් නිසා ගොවියා ගොවිකමෙන් ඈත් වෙලා යැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා හුණුපිටිය රජයේ පොහොර සංස්ථාවන් වන ලක් පොහොර හා කොමර්ෂල් පොහොර සංස්ථාවන්හි නිරීක්ෂණයට එක් වෙමින් පැවසීය.

"ගොවියාට නිසි කලට පොහොර දෙන්නැයි උපදෙස්"

විදේශ කටයුතු ඇමති ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රිකයින්ගෙන් ඉල්ලීමක් කරයි

(කොළඹ, ලංකාපුවත්) –මහජන රාජතාන්ත්‍රිකභාවය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් විදේශ රටවලදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා, ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික නිලධාරින්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

"විදේශ කටයුතු ඇමති ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රිකයින්ගෙන් ඉල්ලීමක් කරයි"

ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම්වෙන්න – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම්වෙන්න – ජනපති"

පළාත් කිහිපයකට තද වැසි

(කොළඹ, ලංකාපුවත්) –මධ්‍යම සහ ඌව පළාත්වලත්, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව නිවේදනය කරයි.

"පළාත් කිහිපයකට තද වැසි"

‘සේනා‘ බලංගොඩින් මතු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කෘෂි බෝග කිහිපයකට හානි සිදු කරන සේනා දළඹු විශේෂය බලංගොඩ ප්‍රදේශයෙන් ද හමුවී තිබේ. එම කෘෂි බෝග වහාම විනාශ කරන ලෙස කෘෂිකර්ම නිලධාරීන් උපදෙස් ලබා දුන්නේය.

"‘සේනා‘ බලංගොඩින් මතු වෙයි"

වසර 2025 වනවිට උදාගම් 20000ක්

(කොළඹ, ලංකාපුවත්) –වත්මන් රජයේ ඉලක්කය 2025 වන විට රට පුරා උදා ගම්මාන 20000ක් ඉදිකර සැමට සෙවණ ලබාදීම බවත් එම වැඩ සටහන යටතේ මෙම වසරේ සැප්තැම්බර් අවසන් වන විට රටතුළ උදා ගම්මාන 2500ක් ඉදිකරන බවත් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

"වසර 2025 වනවිට උදාගම් 20000ක්"

මෙරට පුද්ගල ඡාවාරම් ජාලයක් ව්‍යර්ථ කිරීමට මැලේසියාව සමත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක පුද්ගල ඡාවාරම් ජාලයක් ව්‍යර්ථ කිරීමට මැලේසියානු පොලිසිය සමත් වෙයි.

"මෙරට පුද්ගල ඡාවාරම් ජාලයක් ව්‍යර්ථ කිරීමට මැලේසියාව සමත් වෙයි"

ආණ්ඩුකාරවරුන්ගේ වගකීම ජනපති පහදයි

(කොළඹ, ලංකාපුවත්) –මහජන සේවාවන් විධිමත් සහ කාර්යක්ෂම කරමින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සියලු නව ආණ්ඩුකාරවරුන් ඝෘජු මැදිහත්වීම් ලබාදෙමින් වගකීම් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පවසයි.

"ආණ්ඩුකාරවරුන්ගේ වගකීම ජනපති පහදයි"

පුහුණු වෛද්‍ය වෘත්තිකයන්ගේ අඩුව පිරවීමට Amrak ඉදිරිපත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍යා රක්ෂක ක්ෂේත්‍රයේ මෙන්ම තරුණ රැකියා අපේක්ෂකයන් අතර පවත්නා සුදුසුකම්ලත් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ හිගය පිරවීමෙහිලා පහසුකම් සලසමින් Amrak වෛද්‍ය විද්‍යා ආයතනය, ප්‍රායෝගික දැනුම සහිත කුසළතා වර්ධක ව්‍යූහගත පාඨමාලාවන් හදුන්වා දෙයි.

"පුහුණු වෛද්‍ය වෘත්තිකයන්ගේ අඩුව පිරවීමට Amrak ඉදිරිපත් වෙයි"