අලි මරණ වළක්වන්න SMS එකක්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රියේ ගැටීමෙන් සිදුවන අලි මරණ වළක්වා ගැනීමට ක්‍රියාත්මක කෙටි පණිවුඩ සේවාව දැන් ක්‍රියාත්මකය.

"අලි මරණ වළක්වන්න SMS එකක්"

සා.පෙළ ගණිතය පත්‍රයේ උත්තර ලියමින් වංචා කළ 03ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (10) පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරිපත් විය යුතු නියමිත අපේක්ෂයින් වෙනුවට ව්‍යාජ ලෙස ඉදිරිපත් වී විභාගයට පෙනීසිටි 03 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

"සා.පෙළ ගණිතය පත්‍රයේ උත්තර ලියමින් වංචා කළ 03ක් අත්අඩංගුවට"

අකිලට පන්දු යැවීම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියවු නිත්‍යානුකුල නොවන බැවින් ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරග වල පන්දු යැවීම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

"අකිලට පන්දු යැවීම තහනම්"

ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රයට ලොව 84වැනි තැන

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය 84වැනි ස්ථානය දක්වා ඉහළ අගයකට පැමිණ තිබෙන බව ආගමන විගමන ගමන් බලපත්‍ර පාලක වජිර ඉෂාන්ත ලියනරත්න මහතා පැවසීය.

"ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රයට ලොව 84වැනි තැන"

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ වාර්තාව ඊයේ(10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

"ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ජනපතිට"

එ.ජා සංවර්ධන වැඩසටහනින් මිලියන 270ක මූල්‍ය ආධාර

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කර තිබෙන තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සුවිශේෂී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 270ක (අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නෝර්වේ රාජ්‍යය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන තීරණය කර ඇත.

"එ.ජා සංවර්ධන වැඩසටහනින් මිලියන 270ක මූල්‍ය ආධාර"

මෝදර වෙඩි තැබීමක් – 05කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – මෝදර ප්‍රදේශයේ අස(10) සවස 03.00ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙක් තුවාල ලබා ඇත.

"මෝදර වෙඩි තැබීමක් – 05කට තුවාල"

මත්ද්‍රව්‍ය සම්බන්ධ මරණ දණ්ඩනයට සිදු වූ දේ ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දණ්ඩනය නියමව දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධවන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පසුගියදා ගත් තීරණය රටේ, ජාතියේ සහ මතු පරපුරේ අනාගතය වෙනුවෙන් කඩිනමින් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

"මත්ද්‍රව්‍ය සම්බන්ධ මරණ දණ්ඩනයට සිදු වූ දේ ජනපති කියයි"

ශ්‍රීපාද වන්දනා සමය 22 වැනිදායින් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රීපාද වන්දනා සමය එළඹෙන 22 වැනිදාට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ඇරඹේන බව ශ්‍රීපාදස්ථානාධිපති සිරි ධම්මදින්න ස්වාමින් වහන්සේ පවසයි.

"ශ්‍රීපාද වන්දනා සමය 22 වැනිදායින් ඇරඹේ"

රාජ්‍ය නිලධාරි සංගනනය අවසන් අදියරේ

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය නිලධාරි සංගනනය අවසන් අදියරේ පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

"රාජ්‍ය නිලධාරි සංගනනය අවසන් අදියරේ"