(UPDATE) ගෝඨභයගේ විදෙස් ගමන් තහනම මාසයකට ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතාට පනවා තිබු විදෙස් ගමන් තහනම දෙසැම්බර් 14 වැනිදා සිට මාසයක් බල පැවැත්වෙන පරිදි ඉවත් කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (09) නියෝග කළේය. ගෝඨාභය රාජපක්ෂ විශේෂ මහාධිකරණයට එයි (කොළඹ, ලංකාපුවත්) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(09) ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමීණියේය. තංගල්ල – වීරකැටිය – මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලු පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක්…

"(UPDATE) ගෝඨභයගේ විදෙස් ගමන් තහනම මාසයකට ඉවතට"

කෝටියක නෝට්ටු සමඟ ව්‍යාපාරිකයා රේගු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – විදෙස් මුදල් තොගයක් නීතිවිරෝධිව දිවයිනෙන් බැහැරට රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අද (09) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

"කෝටියක නෝට්ටු සමඟ ව්‍යාපාරිකයා රේගු අත්අඩංගුවට"

ශ්‍රී ලංකාවට අඛණ්ඩව අධාර දෙන බවට බ්‍රිතාන්‍යයෙන් සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවට අරමුදල් ලබාදීම අඛණ්ඩව සිදු කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි.

"ශ්‍රී ලංකාවට අඛණ්ඩව අධාර දෙන බවට බ්‍රිතාන්‍යයෙන් සහතිකයක්"

නිදහස් පක්‍ෂයට නව දේශපාලන මණ්ඩලයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා මධ්‍යම කාරක සභාවට අමතරව 15 දෙනෙකුගෙන් සමන්විත නව දේශපාලන මණ්ඩලයක් පිහිටුවිමට තීරණය කර තිබේ.

"නිදහස් පක්‍ෂයට නව දේශපාලන මණ්ඩලයක්"

යුරෝපා රටවලට ශ්‍රී ලංකාව ගැන සෘණ ආකල්ප නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා රටවල කිසිදු ආකාරයක සෘණාත්මක ආකල්පයක් නොමැති බව ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය, මොනාකෝ යන රටවල ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද මහතා ප්‍රකාශ කරයි.

"යුරෝපා රටවලට ශ්‍රී ලංකාව ගැන සෘණ ආකල්ප නැහැ"

උතුරු නැගෙනහිර සංවර්ධනයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට

(කොළඹ, ලංකාපුවත්) – උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා ජනාධිපතිතුමා විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය සිව් වන වරටත් ඊයේ (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස් විය.

"උතුරු නැගෙනහිර සංවර්ධනයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට"

මහවැලි අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා පත් කර තිබේ.

"මහවැලි අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්"

මැතිසබය කැඳවන්නැයි විදෙස් රටවලට කියන්න බැහැ – මොහාන් සමරනායක

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි පැවසීමට විදෙස් රාජ්‍යයකට අයිතියක් නැති බව, විදෙස් පුවත් විශ්ලේෂකයකු හා විචාරකයකු වන මොහාන් සමරනායක මහතා පැවසීය.

"මැතිසබය කැඳවන්නැයි විදෙස් රටවලට කියන්න බැහැ – මොහාන් සමරනායක"

බදු අභියාචනා කොමිෂන් සභාව සක්‍රීය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කලක් අක්‍රීයව පැවැති බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත්කරමින් අග්‍රාමාත්‍ය සහ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් එම කොමිෂන් සභාව යළි සක්‍රීය කර ඇත.

"බදු අභියාචනා කොමිෂන් සභාව සක්‍රීය කෙරේ"