වැසි තත්ත්වය තවදුරටත් – ජලාශ කිපයක වාන් දොරටු විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) –මේ දිනවල දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි අද (25) දිනයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන අතර වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයකම වාන් දොරටු මේ වනවිටත් විවෘතව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

"වැසි තත්ත්වය තවදුරටත් – ජලාශ කිපයක වාන් දොරටු විවෘත කරයි"

ඉරිදා දිනය දහම් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම අත්‍යවශ්‍යයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ඉරු දිනය දහම් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම ජාතියේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

"ඉරිදා දිනය දහම් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම අත්‍යවශ්‍යයි – ජනපති"

නේපාලයේ ලුම්බිණියේ දී ප්‍රථමවරට ත්‍රිපිටකය සජ්ඡායනාවක්

(කොළඹ, ලංකාපුවත්) – නේපාලයේ පූජණීය ලුම්බිණියේ දී ප්‍රථමවරට බුදු රජාණන්වහන්සේ වදාළ ත්‍රිපිටකය සජ්ඡායනා කිරීමේ මහා පුන්‍යෝත්සවය නොවැම්බර් මස 14 දින සිට 16 දින දක්වා ලුම්බිණියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි සමස්ත නේපාල භික්ෂු සම්මේලනයේ සභාපති, කත්මණ්ඩු ආනන්ද කුටි විහාරයේ විහාරස්ථානාධිපති අතිපූජ්‍ය මෛත්‍රී හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

"නේපාලයේ ලුම්බිණියේ දී ප්‍රථමවරට ත්‍රිපිටකය සජ්ඡායනාවක්"

ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස හේමසිරි ප්‍රනාන්දු පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කර ඇත.

"ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස හේමසිරි ප්‍රනාන්දු පත් කෙරේ"

2018 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරිම අද

(කොළඹ, ලංකාපුවත්) – 2018 ඡන්ද හිමි නාමලේඛණය අද (25) දිනයේ සහතික කරන බව සහකාර මැතිවරණ කොමසාරිස් එච්.එම්.මොහොමඩ් මහතා සඳහන් කළේය.

"2018 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරිම අද"

රජයේ වැඩපිළිවෙළින් ලොව හොඳම සංචාරක ගමනාන්තය බවට පත්වුණා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛස්ථානය ලබා දීමට 2015 සිට රජය ක්‍රියා කිරිමේ ප්‍රතිඵල ලැබී ඇතැයි ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරින් ශ්‍රී ලංකාව පළමු ස්ථාන­යට නම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"රජයේ වැඩපිළිවෙළින් ලොව හොඳම සංචාරක ගමනාන්තය බවට පත්වුණා – අගමැති"

නියගයෙන් පීඩාවට පත් පුත්තලමේ පවුල් වෙත විශේෂ සහන මල්ලක්

(කොළඹ, ලංකාපුවත්) – ආණමඩුව හා නවගත්තේගම යන ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශවල නියගයේ පීඩාවට ගොදුරු වූ පවුල් වෙත සහන ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් පසුගියදා කි‍්‍රයාවට නැගිණ.

"නියගයෙන් පීඩාවට පත් පුත්තලමේ පවුල් වෙත විශේෂ සහන මල්ලක්"

විග්නේෂ්වරන්ගෙන් නව පෙරමුණක්

(කොළඹ, ලංකාපුවත්) – තමන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී නව පෙරමුණක් පිහ­ටුවා ගෙන ඉදිරි කට­යුතු සිදු කරන බව උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

"විග්නේෂ්වරන්ගෙන් නව පෙරමුණක්"

ශ්‍රී ලංකාව ලොව සංචාරක ලැයිස්තුවේ ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ලොව ඉමහත් පිළිගැනීමක් ඇති ‘ලෝනිලි ප්ලැනට්‘(Lonely Planet) නැමැති සංචාරක ගමනාගමන පොත් ප්‍රකාශනයේ ඉහළම සංචාරක ගමනාන්ත හිමි රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

"ශ්‍රී ලංකාව ලොව සංචාරක ලැයිස්තුවේ ඉහළට"

කෝට්‌ටේ සහ දෙහිවල ගල්කිස්‌ස ප්‍රදේශවලට “ස්‌මාර්ට්‌ විදුලි මීටර්”

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ සහ දෙහිවල ගල්කිස්‌ස බල ප්‍රදේශ තුළ පාරිභෝගිකයන් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක්‌ භාවිත කරන බවට (ඒ කාණ්‌ඩයේ) වාර්තා වී තිබෙන නිසා එම ප්‍රදේශ සඳහා ස්‌මාර්ට්‌ විදුලි මීටර් 150,000 ක්‌ ගෙන්වීමට තීරණය කර තිබෙන බව විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන මහතා පැවසීය.

"කෝට්‌ටේ සහ දෙහිවල ගල්කිස්‌ස ප්‍රදේශවලට “ස්‌මාර්ට්‌ විදුලි මීටර්”"