IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් තවදුරටත් පෙරමුණේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව සිටියි.

"IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් තවදුරටත් පෙරමුණේ"

වියළි කාලගුණය නිසා විශ්වාසය ඇති ස්ථානයකින් ආහාර හා ජලය ලබා ගන්න

(කොළඹ, ලංකාපුවත්) – පවතින වියළි කාලගුණික තත්ත්වය යටතේ ජනතාව විශ්වාසය ඇති ස්ථානයකින් ආහාර හා ජලය ලබා ගැනීම ඉතා වැදගත් බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කරයි.

"වියළි කාලගුණය නිසා විශ්වාසය ඇති ස්ථානයකින් ආහාර හා ජලය ලබා ගන්න"

ලේසර් තාක්ෂණික වෙසක් තොරණ ජනපති අතින් විවෘත කිරීම අනිද්දා

(කොළඹ, ලංකාපුවත්) – ලොව ප්‍ර‍ථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීම අනිද්දා (10 ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු කෙරේ.

"ලේසර් තාක්ෂණික වෙසක් තොරණ ජනපති අතින් විවෘත කිරීම අනිද්දා"

ආසියානු රගර් ශූරතාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන ආසියානු රගර් ශූරතාවලියේ පළමු කොටසේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇත.

"ආසියානු රගර් ශූරතාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි"

GSP + සහනය බ්‍රසල්ස් නුවරදී 15වනදා ගැසට් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබන 15 වැනි දින සිට යලි ශ්‍රී ලංකාවට හිමි වන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

"GSP + සහනය බ්‍රසල්ස් නුවරදී 15වනදා ගැසට් කරයි"

රටම අපනයන ආර්ථිකයක් මගින් පොහොසත් කර සංවර්ධනය ළඟා කර ගැනීම අරමුණයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – මුළු රටම අපනයන ආර්ථිකයක් මගින් පොහොසත් කර සංවර්ධනය ළඟා කර ගැනීම අපේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"රටම අපනයන ආර්ථිකයක් මගින් පොහොසත් කර සංවර්ධනය ළඟා කර ගැනීම අරමුණයි – අගමැති"

ඇෆ්ගනිස්තානයේ IS ත්‍රස්ත නායකයා ඝාතනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්තානයේ IS ත්‍රස්ත නායකයා වන අබ්දුල් හසීබ් නැමැත්තාව ඝාතනය කළ බව එරට ජනාධිපති අෂ්රොෆ් ගානි කියා සිටියි.

"ඇෆ්ගනිස්තානයේ IS ත්‍රස්ත නායකයා ඝාතනය කෙරේ"

දන්සල්වලට බෞද්ධ කොඩිය යොදා ගන්න එපා – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

(කොළඹ, ලංකාපුවත්) – වෙසක් සමයේ දන්සල් සඳහා ජනතාව එක්රැස් කිරීමට බෞද්ධ කොඩිය යොදා නොගන්නා ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දන්සල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් සිදුකරයි.

"දන්සල්වලට බෞද්ධ කොඩිය යොදා ගන්න එපා – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව"

සංචාරක තොරතුරු මාර්ග උපදේශන යන්ත්‍රයක් උතුරු මැදින්

(කොළඹ, ලංකාපුවත්) – දෙස් විදෙස් සංචාරකයින් සඳහා තොරතුරු ලබාගත හැකි ප්‍රථම සංචාරක තොරතුරු මාර්ග උපදේශ යන්ත්‍රයක් උතුරු මැද පළාත් සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථාපනය කෙරේ.

"සංචාරක තොරතුරු මාර්ග උපදේශන යන්ත්‍රයක් උතුරු මැදින්"

දිවයිනේ බොහෝ පළාත්වලට සවස් කලයේ වැසි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"දිවයිනේ බොහෝ පළාත්වලට සවස් කලයේ වැසි"