වර්ජනයට මුහුණ දෙන්න ලංගමයෙන් අතිරේක බස්රථ

(කොළඹ, ලංකාපුවත්) – පෞද්ගලික බස් සේවක වර්ජනය නිසා මගී ජනතාව පීඩාවට පත් නොකොට ඔවුන්ට ගමන් පහසුව සැලැසීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අතිරේක බස්රථ ධාවනයට යොදවා ඇතැයි ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

"වර්ජනයට මුහුණ දෙන්න ලංගමයෙන් අතිරේක බස්රථ"

දුෂ්කර පාසල් දරුවන්ට මේ වසරේදීත් පාවහන් තිළිණපත්

(කොළඹ, ලංකාපුවත්) – දුෂ්කර පාසල්වල සිසුන්ට පාවහන් මිල දී ගැනීමට තිළිණපත් ලබා දීම මේ වසරේ (2018) ද ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

"දුෂ්කර පාසල් දරුවන්ට මේ වසරේදීත් පාවහන් තිළිණපත්"

වර්ජනය පැවතුණත් බස් දුවයි

(කොළඹ, ලංකාපුවත්) – පෞද්ගලික බස් රථ සේවක සංගමය විසින් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණද බොහෝ පෞද්ගලික බස් රථ වෙනදා මෙන් අද (16) දිනයේදීත් ධාවනයට එක්ව ඇති බව දක්නට තිබේ.

"වර්ජනය පැවතුණත් බස් දුවයි"

අවදානම් කලාප ගැන වැඩි අවදානයක් යොමු කරන්නැයි නිලධාරීන්ට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – වැසි තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරන බව කාලගුණ හා ආපදා අංශ විසින් දැනුම්වත් කර ඇති බැවින් අවදානම් කලාප කෙරෙහි වැඩි අවදානයක් යොමු කරන්නැයි වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

"අවදානම් කලාප ගැන වැඩි අවදානයක් යොමු කරන්නැයි නිලධාරීන්ට උපදෙස්"

පෝල් වෝකර්ගේ ජීවිත කතාව වැඩසටහනකට

(කොළඹ, ලංකාපුවත්) – ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට මාලාවෙන් ලෝකයක් වසගයට ගැනීමට සමත් වූ පෝල් වෝකර්ගේ ජීවිත කතාව පිළිබඳව වාර්තාගත වැඩසටහනක් නිර්මාණය කිරීමට පැරමවුන්ට් චිත්‍රපට නිෂ්පාදන ආයතනය සූදානම් වන බව වාර්තා වේ.

"පෝල් වෝකර්ගේ ජීවිත කතාව වැඩසටහනකට"

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – සේවා ව්‍යවස්ථාවක් නොමැතිව ගැටලු රැසකට මුහුණ දී සිටින ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් සකස්කර තිබෙන බවත් එය ඉතා නුදුරු දිනක ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

"ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානම්"

ලිඳකින් මවකගේ සහ දරුවෙකුගේ මළ සිරුරු හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – වව්නියාව,කෝමාන්කුලම ප්‍රදේශයේ ලිඳක තිබි මවකගේ හා වයස අවුරුදු 04ක දරුවෙකුගේ මළ සිරුරු දෙකක් අද(15) දහවල් සොයාගෙන ඇත.

"ලිඳකින් මවකගේ සහ දරුවෙකුගේ මළ සිරුරු හමුවෙයි"

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක් උපයාගෙන ඇතැයි, කුරුඳු පර්යේෂණායතනය පවසයි.

"කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්"

යහපාලන රජයට වසර තුනක් සපිරීම නිමිත්තෙන් දිස්ත්‍රික්ක කීපයක ජාතික ඉඩම් ඔප්පු

(කොළඹ, ලංකාපුවත්) –යහපාලන ජාතික රජයට වසර තුනක් සපිරීමට සමගාමීව දිස්ත්‍රික්ක කීපයකම ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු බෙදා දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

"යහපාලන රජයට වසර තුනක් සපිරීම නිමිත්තෙන් දිස්ත්‍රික්ක කීපයක ජාතික ඉඩම් ඔප්පු"

ගංඟා ජල මට්ටම පිළිබඳ අවධානයෙන් පසුවන්න -ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

(කොළඹ, ලංකාපුවත්) –දැනට පවතින වැසි තත්ත්වයත් සමග මධ්‍ය කඳුකරයේ බොහෝ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමක් සිදු කොට ඇති බැවින් ගංඟා ජල මට්ටම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඉල්ලා සිටී.

"ගංඟා ජල මට්ටම පිළිබඳ අවධානයෙන් පසුවන්න -ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය"