හිටපු ජනපති ප්‍රේමදාසගේ දියණියට ලක්ෂ 20ක වන්දියක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණිය වන දුලාංජලී ජයකොඩි මහත්මියට කූඨ ලෙස සකස් කරන ලද මුදල් තොගයක් ලබාදුන් විත්තිකරුට වසර පහකට අත්හිටවූ වසර දෙකක සිරදඬුවම් කොළඹ මහාධිකරණය විසින් අද (22) නියම කර ඇත.

"හිටපු ජනපති ප්‍රේමදාසගේ දියණියට ලක්ෂ 20ක වන්දියක්"

නිරිතදිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙයි – වැසි හා සුළං තත්ත්වයේ වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) – නිරිතදිග මෝසම් තත්වය ඉදිරි දිනවලදී දිවයින හරහා ස්ථාපිත වන ආකාරයක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"නිරිතදිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙයි – වැසි හා සුළං තත්ත්වයේ වර්ධනයක්"

එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගතා සමුළුව පිළිබද පසු විපරම

වසර දහස් ගණනාවක් පුරා පැවති සේද මාවතේ සාමකාමී සහයෝගීතාව, විවෘතභාවය, අන්‍යෝන්‍ය අවබෝධය හා පොදු ජයග්‍රහණය යන ජීවගුණයන් ගැබ්වී තිබුණා. චීනයේ “ටං”, “සොං” සහ “යුවන්” යන රජ සමයන්හි ගොඩබිම් හා මුහුදු සේද මාවත් දෙකම වර්ධනය වුණා. එම කාලවකවානු තුළ චීනය, ඉතාලියේ හා මොරොක්කෝවේ සංචාරකයන් එම ‍‍සේද මාවත් දෙකේ ‍ඓතිහාසික සටහන් තැබුවා. ලෝක ආර්ථික වර්ධනයට නව එන්ජීමක් අවශ්‍යය වනවා. දුප්පත් පොහොසත් පරතරය අඩු කිරීමටත් වෑයම් කළ යුතුයි.

"එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගතා සමුළුව පිළිබද පසු විපරම"

ජනතාව එක්රැස් වන ගොඩනැගිලිවල තත්ත්වය වසර 03කට වරක් යෝග්‍යතා පරික්‍ෂාවකට

(කොළඹ, ලංකාපුවත්) – මහජනතාව වෙනුවෙන් සේවා සපයා ගොඩනැගිලිවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ යෝග්‍යතා පරික්‍සා කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරයි.

"ජනතාව එක්රැස් වන ගොඩනැගිලිවල තත්ත්වය වසර 03කට වරක් යෝග්‍යතා පරික්‍ෂාවකට"

නව සංශෝධනය ගැන ජනපති ට්විටර් සටහනක් තියයි

(කොළඹ, ලංකාපුවත්) – අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟ එය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නව ජවයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"නව සංශෝධනය ගැන ජනපති ට්විටර් සටහනක් තියයි"

ජනපති අද ඕස්ට්‍රේලියා යයි

(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල අරයුමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා අද (22) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

"ජනපති අද ඕස්ට්‍රේලියා යයි"

කැබිනට් මණ්ඩල සංශෝධනය වෙයි – නව ඇමති මණ්ඩලය

(කොළඹ, ලංකාපුවත්) – කැබිනට් මණ්ඩල සංශෝධනය මේ වනවිට සිදු කර අවසන් කර ඇත. ඒ අනුව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරය මංගල සමරවීර මහතාට හිමිව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය ධුරය හිමිව ඇත්තේ රවී කරුණානායක මහතාටය.

"කැබිනට් මණ්ඩල සංශෝධනය වෙයි – නව ඇමති මණ්ඩලය"

මුම්බායි පිල IPL 2017 කිරුළ හිමිකර ගනියි

(කොළඹ, ලංකාපුවත්) – එක් ලකුණක තියුණු ජයග‍්‍රහණයක් සමඟ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2017 අයි පී එල් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට ඊයේ (21) රාත‍්‍රියේ සමත් විය.

"මුම්බායි පිල IPL 2017 කිරුළ හිමිකර ගනියි"