ශ්‍රී ලංකා ජාතික සවි එසවීමේ කණ්ඩායමට අවශ්‍ය පහසුකම් දෙන බව ක්‍රීඩා ඇමති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ජාතික සවි එසවීමේ කණ්ඩායම ඉන්දුනීසියාවේ බැන්ඩූන් නුවර පැවති ආසියාතික සවි එසවීමේ තරගාවලියට සහභාගී වී නව වාර්ථා රැසක් ලබා ගැනීමට සමත් විය.

"ශ්‍රී ලංකා ජාතික සවි එසවීමේ කණ්ඩායමට අවශ්‍ය පහසුකම් දෙන බව ක්‍රීඩා ඇමති කියයි"

ආගමික අන්තවාදයට එරෙහිව එක්වන්නැයි ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –ආගමික අන්තවාදයට එරෙහිව ගෙන යන සටනට නායකත්වය ලබා දෙන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. සෞදි අරාබියේ රියාද් නුවරදී පැවති සමුළුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

"ආගමික අන්තවාදයට එරෙහිව එක්වන්නැයි ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්"

සිරියාවේ හෝම්ස් නගරයේ සම්පූර්ණ බලය සිරියා හමුදා යටතට

(කොළඹ, ලංකාපුවත්) – සිරියාවේ හෝම්ස් නගරයේ බලය සම්පූර්ණයෙන්ම තමන් යටතට ගැනීමට සිරියා රජයේ හමුදා සමත් වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ කැරළිකරුවන් සතුව පැවති හෝම්ස් නගරයේ අවසන් බලප්‍රදේශය තමන් යටතට ගනිමින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සිරියා හමුදා සමත් වූ බවය.

"සිරියාවේ හෝම්ස් නගරයේ සම්පූර්ණ බලය සිරියා හමුදා යටතට"

පිළියන්දල වෙඩිතැබීමට සහය දුන් තිදෙනෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට ආධාර අනුබල දුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය කළ මෙහෙයුමකදීය.

"පිළියන්දල වෙඩිතැබීමට සහය දුන් තිදෙනෙක් දැලේ"

රජයේ වෛද්‍යවරු අද වැඩවර්ජනයක

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) උදෑසන 08.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

"රජයේ වෛද්‍යවරු අද වැඩවර්ජනයක"

උතුරට විශාල බදු සහනයක් දෙන බව අගමැති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – පළමුවෙන්ම උතුරේ සංවර්ධන කටයුතු ආරම්භ කර යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

"උතුරට විශාල බදු සහනයක් දෙන බව අගමැති පවසයි"

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශික්ෂණ රෝහල ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනව ශික්ෂණ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (21) විවෘත කෙරිණි.

"කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශික්ෂණ රෝහල ජනපති අතින් විවෘත කෙරේ"

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දුන් සහයෝගය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සිහිපත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් පසුගිය දශක හතක කාලය තුළ ඔස්ට්‍රේලියාව නැගෙනහිර පළාත ද ඇතුළුව මුළු දිවයිනම ආවරණයවන පරිදි සහයෝගය ලබා දී ඇතැයි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයින් හචිසන් මහතා පවසයි.

"ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දුන් සහයෝගය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සිහිපත් කරයි"

බස් අනතුරකින් 52කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – අකුරැස්ස – ගාල්ල ප්‍රධාන මාර්ගයේ කියාඩුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් 52නෙකු තුවාල ලබා තිබේ.

"බස් අනතුරකින් 52කට තුවාල"