සයිබර් ප්‍රහාරවලින් ආරක්‍ෂාවීමට ශ්‍රී ලංකාවේ සයිබර් සෙන්ටර් එකක්

(කොළඹ, ලංකාපුවත්) – සයිබර් ප්‍රහාරවලින් ආරක්‍ෂා වීම සහා ඒ වෙනුවෙන් පියවර ගැනීම සදහා ශ්‍රී ලංකාව තුළ සයිබර් මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගන්නා බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

"සයිබර් ප්‍රහාරවලින් ආරක්‍ෂාවීමට ශ්‍රී ලංකාවේ සයිබර් සෙන්ටර් එකක්"

ශ්‍රී ලංකාව රගර් ශ්‍රේණිගත කිරිම්වලින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ආසියානු 15 සාමාජික රගර් ශූරතාවලියට ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට තරග 2ක් ජයගැනීමත් සමග ජාත්‍යන්තර 15 සාමාජික රගර් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යාමට සමත්වි ඇත.

"ශ්‍රී ලංකාව රගර් ශ්‍රේණිගත කිරිම්වලින් ඉහළට"

උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතා ගැටළු පිළිබඳ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතා ගැටළු පිළිබද සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

"උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතා ගැටළු පිළිබඳ සාකච්ඡාවක්"

බටහිර ගායක ක්‍රිස් කොනෙල් සියදිවි නසා ගනී

(කොළඹ, ලංකාපුවත්) – ජනප්‍රිය බටහිර ගායකයෙකු වන ක්‍රිස් කොනෙල් ගෙල වැල ලා ගෙන සියදිවි නසා ගෙන තිබේ. ඔහු ඩිට්රොයිට්යි පිහිටි සිය නිවසේ නාන කාමරය තුළදී එලෙස සියදිවි නසා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"බටහිර ගායක ක්‍රිස් කොනෙල් සියදිවි නසා ගනී"

බ්‍රසීල ජනපතිට අල්ලස් චෝදනාවක්

(කොළඹ, ලංකාපුවත්) – දැනට සිරභාරයේ පසුවන හිටපු දේශපාලනඥයෙකු නිහඩකර තැබීම සඳහා අල්ලස් ලබාදුන් බවට නැගෙන චෝදනා බ්‍රසීල ජනාධිපති මිෂෙල් ටෙමර් ප්‍රතික්‍ෂේප කර සිටියි.

"බ්‍රසීල ජනපතිට අල්ලස් චෝදනාවක්"

කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර ජනයා ගැන සමීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස ජීවත්වන අනවසර පදිංචිකරුවන්ට විකල්ප ඉඩම් හා නිවාස ලබාදී ඉවත් කිරීම සඳහා එම ප්‍රදේශය ආශ්‍රිතව අද (19) සිට මාස හයක කාලයක් පුරා සමාජ හා ආර්ථික සමීක්ෂණයක් සිදුකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

"කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර ජනයා ගැන සමීක්ෂණයක්"

බස්නාහිරට අදත් තද වැසි

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර පළාතට අද (19) දිනයේ ද මිලිමීටර් සියය ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"බස්නාහිරට අදත් තද වැසි"

ජාතික රණවිරු සැමරුම් දිනය ජනපති ප්‍රධානත්වයෙන් අද

(කොළඹ, ලංකාපුවත්) – ජාතික රණවිරු සැමරුම් උත්සවය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී අද (19)පැවැත්වේ.

"ජාතික රණවිරු සැමරුම් දිනය ජනපති ප්‍රධානත්වයෙන් අද"

වැල්ලවත්තේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – වැල්ලවත්තේ ඉදිකරමින් පැවැති මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමේ සිද්ධියෙන් තුවාල ලබා සිටි අයෙකු මිය ගොස් ඇත.

"වැල්ලවත්තේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්"

GSP + සහනය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – ජී එස් පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අද(19) සිට යළි හිමිවේ. වත්මන් රජයේ නිවැරදි විදෙස් ප්‍රතිපත්තිය , මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළ මෙන්ම ජනාධිපතිතුමා , අගමැතිතුමා ඇතුලු සමස්ත රජයේම කැපවීම මත ජී එස් පී සහනය යළි ලබා ගැනීමට හැකිවිය.

"GSP + සහනය අද සිට"