ජනමාධ්‍ය ඇමති කාර්ය මණ්ඩලයට නව පත්විම්

(කොළඹ, ලංකාපුවත්) –මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා නව පත්වීම් කිහිපයක් සිදුකර තිබේ.

"ජනමාධ්‍ය ඇමති කාර්ය මණ්ඩලයට නව පත්විම්"

අමෙරිකාවේ පුවත්පත් කාර්යාලයක වෙඩි තැබීමකින් 05 ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ පුවත්පත් කාර්යාලයක සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

"අමෙරිකාවේ පුවත්පත් කාර්යාලයක වෙඩි තැබීමකින් 05 ක් මරුට"

ගල් විහාරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය මහජන වන්දනාමානය සදහා ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –පුලතිසි පොසොන් උදානය වැඩසටහනට සමගාමීව පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන සර්වඥ ධාතු ප්‍රදර්ශනය දෙවන දිනයට ද ඊයේ (28) පස්වරුවේ විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

"ගල් විහාරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය මහජන වන්දනාමානය සදහා ජනපති අතින් විවෘත කෙරේ"

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එජාප මහලේකම්ගෙන් අභියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) –ලොව පුරා මහත් අපකීර්තියට පත් ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ උපන්බිම වූ ඔස්ට්‍රියාව මෙන්ම හිට්ලර් විසු ජර්මනියේ පවා හිට්ලර් මෙන්ම හිට්ලර් විසින් ක්‍රියාත්මක කළ ෆැසිස්ට්වාදී පාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන සමයක ඇතැම් පිරිස් මෙරට හිට්ලර් පන්නයේ පාලනයක් අපේක්ෂා කරමින් අදහස් ප්‍රකාශ කිරීම තරයේ හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එජාප මහලේකම්ගෙන් අභියෝගයක්"

පුලතිසි පොසොන් උදාව නැරඹීමට ජනපති එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පුලතිසිපුර පොසොන් අසිරිය විඳිමින් ඊයේ(27) රාත්‍රීයේ එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා පොළොන්නරුව කදුරුවෙල කෘෂි ආර්ථීක මධ්‍යස්ථාන පරිශ්‍රයේ සංවිධානය කර තිබූ පොසොන් කලාපය නරඹන ලදි.

"පුලතිසි පොසොන් උදාව නැරඹීමට ජනපති එක්වෙයි"

ඉදිරි මැතිවරණය පිළිබඳ විශේෂ කල්තැබීම් විවාදයක් ජුලි 05වනදා

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ කල්තැබීමේ විවාදයක් ජුලි මස 05වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව කථානායන කරු ජයසූරිය මහතා දැනුම් දෙයි.

"ඉදිරි මැතිවරණය පිළිබඳ විශේෂ කල්තැබීම් විවාදයක් ජුලි 05වනදා"

මේගන් කුමරිය මහ රැජිනට අපහාස වන ලෙස හැසිරෙයි

(කොළඹ, ලංකාපුවත්) – හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් කුමරිය දෙවන එලිසබෙත් මහ රැජිණට අගෞරව වන අයුරින් හැසිරී ඇති බවට පුවතක් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත. ඒ ඇය අසුන් ගෙන සිටි ආකාරයක් බ්‍රිතාන්‍ය රාජකීයත්වයට නොගැලපෙන බව සදහන් කරමින් ය.

"මේගන් කුමරිය මහ රැජිනට අපහාස වන ලෙස හැසිරෙයි"

විසිඑක් වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලබන මාසයේ දී

(කොළඹ, ලංකාපුවත්) – 21 වන සියවසේ සිදුවන දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලබන ජූලි මස 27 වනදා උදාවනු ඇත.

"විසිඑක් වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලබන මාසයේ දී"

කතානායක විසින් සයිටම් සිසුන් කොතලාවල පීඨයට යැවීමේ පනතට අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) – මාලඹේ සයිටම් ආයතනයේ ලියාපදිංචි වී ඇති වෛද්‍ය සිසුන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා වන පනතට කථානායක කරු ජයසූරිය මහතා අද (28) අත්සන් තබනු ලැබීය.

"කතානායක විසින් සයිටම් සිසුන් කොතලාවල පීඨයට යැවීමේ පනතට අත්සන් තබයි"

මුදල් හා වටිනා භාණ්ඩ මැලේසියා හිටපු අගමැති නිවසෙන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – චෝදනා ලැබ සිටින මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ නිවසේ තිබී මුදල් හා වටිනා භාණ්ඩ රැසක් එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

"මුදල් හා වටිනා භාණ්ඩ මැලේසියා හිටපු අගමැති නිවසෙන් හමුවෙයි"