අමෙරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවට

(කොළඹ, ලංකාපුවත්) –න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා සදහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ බ්‍රහස්පතින්දා නැවතත් උතුරු කොරියාව බලා නික්ම යාමට නියමිත ය.

"අමෙරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවට"

දේශීය පලතුරු ගොවියා රැක ගැනීමට ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –දේශීය පලතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(02) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

"දේශීය පලතුරු ගොවියා රැක ගැනීමට ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්"

‘රැස – සිළුමිණ’ කර්තෘ චාමරගේ අවසන් කටයුතු හෙට

(කොළඹ, ලංකාපුවත්) –’රැස’ පුවත්පතේ ආරම්භක කර්තෘ සහ ‘සිළුමිණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් කුමාර සහෘදයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (04) සවස 5ට මතුගම, ඉඳිගොඩතැන්න පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

"‘රැස – සිළුමිණ’ කර්තෘ චාමරගේ අවසන් කටයුතු හෙට"

නැවත රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – නැවතත් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට අපට හැකියාව ලැබී තිබෙනවා. රටේ ආර්ථිකය ස්ථාවරම තිබෙන නිසා සීඝ්‍ර මෙන්ම කෙටි කාලීන සංවර්ධනයක් රටේ ඇතිකිරීමට දැන් අවස්ථාව උදාවී තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"නැවත රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙනවා – අගමැති"

“බිගු ජනපද” කලාප පිහිටුවීමේ වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – මීමැසි පාලනය මඟින් මී පැණි නිපදවීමට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශයක්ම ඉතාමත් උචිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

"“බිගු ජනපද” කලාප පිහිටුවීමේ වැඩපිළිවෙළක්"

යූරෝ 4 ඉන්ධන අද සිට වෙළෙදපොළට

(කොළඹ, ලංකාපුවත්) – මෝටර් රථ සඳහා භාවිතා කරන ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් සඳහා යූරෝ 4 (Euro 4) ප්‍රමිතියේ ඉන්ධන නිකුත් කිරීම අද(02) ආරම්භ විය.

"යූරෝ 4 ඉන්ධන අද සිට වෙළෙදපොළට"

දොඩම්ගොඩ අරප්පොල කන්ද වතුයායේ නිවාස 29ක් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි තිගම්බරම් මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ, දොඩම්ගොඩ අරප්පොල කන්ද වතුයායේ රුපියල් ලක්ෂ 290 ක වියදමින් ඉදිකරන ලද නිවාස 29 ක් ඊයේ(01) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරන ලදි.

"දොඩම්ගොඩ අරප්පොල කන්ද වතුයායේ නිවාස 29ක් ජනතා අයිතියට"

ප්‍රවීණ සිනමා නළු රෝයි ද සිල්වාගේ දේහයට ජනපති අවසන් ගෞරව

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමා නථ සහ චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

"ප්‍රවීණ සිනමා නළු රෝයි ද සිල්වාගේ දේහයට ජනපති අවසන් ගෞරව"

පුවත්පත් මණ්ඩලයට අධ්‍යක්ෂ මණ්ඩලයක් ජනපති පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඇත.

"පුවත්පත් මණ්ඩලයට අධ්‍යක්ෂ මණ්ඩලයක් ජනපති පත් කරයි"

කුරේෂීයා ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

(කොළඹ, ලංකාපුවත්) –මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කුරේෂීයා සමත් විය.

"කුරේෂීයා ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට"