පුස්කොළ පොත් සංරක්ෂණයට ජනපති මහා සංඝරත්නයේ සහය ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – වසර දහස් ගණනක ශ්‍රී ලාංකීය ඉතිහාසය කියාපාන අතීත උරුමයක් මෙන්ම ජාතික සම්පතක් වූ පුස්කොළ පොත් මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය මගපෙන්වීම සහ සහය ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලුම මහා සංඝරත්නයෙන් ඉල්ලයි.

"පුස්කොළ පොත් සංරක්ෂණයට ජනපති මහා සංඝරත්නයේ සහය ඉල්ලයි"

ප්‍රංශ නව ජනපති, ආධාරකරුවන් සමඟ ජය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රංශ නව ජනාධිපති ලෙස එම්මානුවෙල් මැක්‍රොන් තේරීපත් වීමත් සමඟ රට පුරා ඔහුට පක්ෂ ආධාරකරුවන් ජය සමරමින් වීථි බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"ප්‍රංශ නව ජනපති, ආධාරකරුවන් සමඟ ජය සමරයි"

ළඟදීම මිලෙන් අඩු පිළිකා ඖෂධයක් මෙරට වෙළෙදපලට

(කොළඹ, ලංකාපුවත්) – පිළිකා රෝගීන් වෙනුවෙන් ඇති තවත් ඖෂධයක් මෙරට වෙළෙදපොළට හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"ළඟදීම මිලෙන් අඩු පිළිකා ඖෂධයක් මෙරට වෙළෙදපලට"

වෙසක් බැලීමට එන බැතිමතුන්ගේ ආරක්‍ෂාවට පොලිසියෙන් සීසීටීවී කැමරා

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් 07වනදායින් ඇරඹි වෙසක් සතිය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

"වෙසක් බැලීමට එන බැතිමතුන්ගේ ආරක්‍ෂාවට පොලිසියෙන් සීසීටීවී කැමරා"

ගීතාගේ මන්ත්‍රී ධූරය ගැන මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම්දී තිබේ.

"ගීතාගේ මන්ත්‍රී ධූරය ගැන මැතිවරණ කොමිසමට දැනුම්දෙයි"

ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරයේ කිසිදු යටි අරමුණක් නැහැ – ඉන්දීය මහ කොමසාරිස්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය කිසිදු දේශපාලනික හෝ ආර්ථික අරමුණකින් සිදුවන්නක් නොවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සදහන් කරයි.

"ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරයේ කිසිදු යටි අරමුණක් නැහැ – ඉන්දීය මහ කොමසාරිස්"

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දමන බවටත්, එහි කාර්යයන් අඩපණ කරලීමට යම් යම් පාර්ශවයන් උත්සාහ කරන බවටත් සඳහන් කරමින් පසුගිය දින කීපය තුළ ජනමාධ්‍ය ඔස්සේ පළ කෙරුණු ප්‍රවෘත්ති සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අවධානය යොමු වී ඇත.

"දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්"

ඔබාමාගෙන් ජනපති ට්‍රම්ප්ට අනතුරු ඇගවීමක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරට මයිකල් ෆ්ලින් පත්කිරීමට එරෙහිව හිටපු ජනපති බරක් ඔබාමා විසින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත අනතුරු ඇඟවීමක් සිදු කළ බව ධවල මන්දිර වාර්තා සදහන් කරයි.

"ඔබාමාගෙන් ජනපති ට්‍රම්ප්ට අනතුරු ඇගවීමක්"