දැනට පවතින වීසා ලබා දීමේ ක්‍රමවේදය සංශෝධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන වීසා ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.

"දැනට පවතින වීසා ලබා දීමේ ක්‍රමවේදය සංශෝධනයට පියවර"

ලෝක ශුර ජර්මනිය ෆිෆා මුලික වටයෙන්ම ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –2018 ෆිපා ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් විමට පසුගියවර (2014) කුසලානය දිනාගත් ලෝක ශුර ජර්මන් කණ්ඩායමට සිදුවිය.

"ලෝක ශුර ජර්මනිය ෆිෆා මුලික වටයෙන්ම ඉවතට"

විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පොලිස් නිළධාරීන් දැනුවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – විදේශ සේවා නියුක්තියේදී විය හැකි මිනිස් වෙළදාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි.

"විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පොලිස් නිළධාරීන් දැනුවත් කරයි"

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවන බව, අග්‍රාමාත්‍ය රවිනි වික්‍රමසිංහ මහතා පවසයි.

"“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවනවා – අගමැති"

ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට එයි

(කොළඹ, ලංකාපුවත්) –2018 වසර සඳහා වන ලෝක සාම දර්ශකය දැන් ප්‍රකාශයට පත් කොට ඇත. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5ක් ඉදිරියට පැමිණ දර්ශකයේ 67 වන ස්ථානය ලබා සිටි.

"ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට එයි"

ගොඩගැසී ඇති ලිපි බෙදාහැරීම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති ලිපි බෙදා හැරීම් ඇතුළු සියලු තැපැල් සේවා කටයුතු අද(28) උදෑසන සිට ආරම්භ කර ඇත.

"ගොඩගැසී ඇති ලිපි බෙදාහැරීම ඇරඹේ"

පොළොන්නරුව මහා බත් දන්සැල 58 වන වරටත්

(කොළඹ, ලංකාපුවත්) –පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් මහා බත් දන්සැල 58 වන වරටත් ඊයේ සහ අද දෙදින පුරා පොළොන්නරුව පැරකුම් සමුදුර අභියසදී පැවැත්වෙන අතර ඊයේ (27) දින බත් දන්සැල විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

"පොළොන්නරුව මහා බත් දන්සැල 58 වන වරටත්"

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පොසොන් පුර පසළොස්වක පොහෝය නිමිත්තෙන් පනස් හයවන වරටත් පවත්වනු ලබන ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ දෙවන දිනය වන ඊයෙ(27) දින ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

"ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ජනපති අතින් විවෘත කෙරේ"

ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් ජයක්

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ඉන්දීය කොදෙව් දූපත් වේග පන්දු ප්‍රහාරය හමුවේ ශක්තිමත් ආරක්ෂක පවුරක් ලෙසින් ධෛර්යමත් පිතිකරණයක නියැළුනු කුසල් ජනිත් හා ඩිල්රුවන් යන ‘පෙරේරා’ යුගලය ලකුණු 63ක සබඳතාවක් මගින් ශ්‍රී ලංකාව කඩුලු 4ක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ බාබෙඩොස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය ගත් ප්‍රථම ආසියානු රට ශ්‍රී ලංකාව බවට ඉතිහාසගත කරමිනි.

"ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් ජයක්"

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජාකෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(27) පෙරවරුවේ සිදුකෙරිණි.

"දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජාකෙරේ"