මහනුවර කලහකාරී සිදුවීම් නිසා හානි වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයට ප්‍රතිපාදන පිරිනමයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම් අතරතුර හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කටයුතු යොදා තිබේ.

"මහනුවර කලහකාරී සිදුවීම් නිසා හානි වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයට ප්‍රතිපාදන පිරිනමයි"

ශ්‍රී ලංකාවට ඉන්දිකගෙන් රිදී පදක්කමක්

(කොළඹ, ලංකාපුවත්) – 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉන්දික දිසානායක සමත්ව තිබේ.

"ශ්‍රී ලංකාවට ඉන්දිකගෙන් රිදී පදක්කමක්"

1974 වසරේදී බොරැල්ල කනත්තේ වැලලී සිටින චීනයේ ප්‍රවීණතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණිය

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ සාම්ප්‍රදායික සොහොන් පිරිසිඳු කිරීමේ දිනය එළඹීමත් සමග ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මිය ගිය චීන රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් සිහිපත් කරයි.

"1974 වසරේදී බොරැල්ල කනත්තේ වැලලී සිටින චීනයේ ප්‍රවීණතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණිය"

ගැලරියේ සිට රේඛාව මංගල දර්ශනය නැරඹූ අගමැති

(කොළඹ, ලංකාපුවත්) – සුමිත්‍රා පීරිස් මහත්මියගේ “වෛෂ්ණාවි” චිත්‍රපටයේ මංගල දර්ශනය සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ඡන්ම දින සැමරුම වෙනුවෙන් ඊයේ (05) කොළඹ රීගල් සිනමා ශාලාවේ උත්සවයක් පැවැත්වුණි.

"ගැලරියේ සිට රේඛාව මංගල දර්ශනය නැරඹූ අගමැති"

වෘත්තිය පුහුණුව සාර්ථකව නිමකළ පිරිසට සහතික පිරිනැමේ

(කොළඹ, ලංකාපුවත්) – මහරගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු පාඨමාලාවන් හදාරා සාර්ථකව නිම කළ සිසු සිසුවියන් සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම පසුගියදා සිදු කෙරුණි.

"වෘත්තිය පුහුණුව සාර්ථකව නිමකළ පිරිසට සහතික පිරිනැමේ"

යල කන්නය සඳහා පොහොර සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට

(කොළඹ, ලංකාපුවත්) – යල කන්නය සඳහා පොහොර සහනාධාරය ලෙස වී ගොවීන්ට කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 500 කටත්, අනෙකුත් අතිරේක බෝග සඳහා පොහොර මිටියක් රුපියල් 1500 කටත් අද(06) මධ්‍යම රාත්‍රියේ සිට ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළේය.

"යල කන්නය සඳහා පොහොර සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට"

මැතිවරණ පනතේ වෙනසක් සිදුවිය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත වහාම සංශෝධනය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"මැතිවරණ පනතේ වෙනසක් සිදුවිය යුතුයි – ජනපති"

හැරී කුමරුගේ පෙම්වතිය පැහැරගෙන යයි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍ය හැරී කුමරාගේ පෙම්වතිය වන මේගන් මාර්කල් පැහැරගෙන යාමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"හැරී කුමරුගේ පෙම්වතිය පැහැරගෙන යයි"

සෞදි අරාබියේ දී මෝටර්රථයකින් පැන සියදිවි නසා ගැනීමට තැත්කළ ලාංකික කාන්තාවක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –සෞදි අරාබියේ වසර දහයකට වැඩි කාලයක් ගෘහ සේවිකාවක ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ දී සාජා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට කලීජ් ටයිම්ස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත.

"සෞදි අරාබියේ දී මෝටර්රථයකින් පැන සියදිවි නසා ගැනීමට තැත්කළ ලාංකික කාන්තාවක් අත්අඩංගුවට"

වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක්

(කොළඹ, ලංකාපුවත්) –වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක් විවෘත කිරීමට නියමිතය. ඉදිරි වසර පහක කාලය තුළදී නගර පහළොවක සිනමා ශාලා 40ක් විවෘත කිරීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කර ඇත.

"වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක්"