සුරක්ෂා සිසු රක්ෂණාවරණය වෙනුවෙන් ”මිලියන 27ක ප්‍රතිලාභ” දරුවන් වෙත

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ රුපියල් මිලියන 27ක මුදලක් රක්ෂණ ප්‍රතිලාභ ලෙස සිසුන් වෙත මුදාහැර තිබේ.

"සුරක්ෂා සිසු රක්ෂණාවරණය වෙනුවෙන් ”මිලියන 27ක ප්‍රතිලාභ” දරුවන් වෙත"

වුවමනා වුවහොත් හදිසි නීතිය පැනවීමේ තීරණයක් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – දින හතක් සඳහා වුවමනා වුවහොත් හදිසි නීතිය පැනවීමට අමාත්‍ය මණ්ඩලය තීරණයකට එළැඹුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"වුවමනා වුවහොත් හදිසි නීතිය පැනවීමේ තීරණයක් – අගමැති"

විකෘති වූ නෝට්ටු හුවමාරුවට දී තිබූ කාලය මාර්තු 31න් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –සිතා මතා විකෘති කරන ලද, හැනි කරන ලද හෝ වෙනස් කරන ලද මුදල් නෝට්ටු තවමත් ඔබ ලඟ තිබේනම් හැකි ඉක්මණින් ඒවා හුවමාරු කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

"විකෘති වූ නෝට්ටු හුවමාරුවට දී තිබූ කාලය මාර්තු 31න් අවසන්"

කාල් වින්සන් වියට්නාමයේ ඓතිහාසික සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ කාල් වින්සන් යුද නෞකාව වියට්නාමයට පැමිණ තිබේ.

"කාල් වින්සන් වියට්නාමයේ ඓතිහාසික සංචාරයක"

නිදහස තුන්කොන් T20 තරගාවලිය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – නිදහස තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද(06) ආරම්භවේ.

"නිදහස තුන්කොන් T20 තරගාවලිය අද සිට"

කොමිස් මුදලට හෝ දුෂණයට යටත් වීමට සුදානම් නෑ – ඇමති අකිල

(කොළඹ, ලංකාපුවත්) – කොමිස් මුදලට හෝ දුෂණයට යටත් වීමට සුදානම් නොමැති තමන්ට විපක්ෂයේ හෝ සිටීමේ හැකියාව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"කොමිස් මුදලට හෝ දුෂණයට යටත් වීමට සුදානම් නෑ – ඇමති අකිල"

හමුදා නිල ඇඳුමෙන් ‘ෆේස්බුක්’ බැහැ

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් සිය නිල ඇඳුම භාවිතා කරමින් ‍ෆේස්බුක්, අන්තර්ජාලය සහ වෙනත් ප්‍රචාරක අංශවල පෙනී සිටීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මේ සම්බන්ධව යුධ හමුදාව මගින් වෙනම චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය.

"හමුදා නිල ඇඳුමෙන් ‘ෆේස්බුක්’ බැහැ"

තරුණ ජවය නැවුම් අයුරකින් රට හමුවට

(කොළඹ, ලංකාපුවත්) – යූත් විත් ටැලන්ට් රියැලිටි වැඩසටහනේ අවසන් මහා තරගය මාර්තු මස 10වන දින පැවැත්වේ.

"තරුණ ජවය නැවුම් අයුරකින් රට හමුවට"

2020 දී කොළඹ ප්‍රදේශයට අයත් සැමට බාධාවකින් තොරව පානීය ජල පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ සහ කොළඹ අවට ප‍්‍රදේශයට 2020 දී බාධාවකින් තොරව පානීය ජල පහසුකම් ලබා දීමට හැකිවන පරිදි දැනට ක‍්‍රියාකරන ජල සම්පාදන ක‍්‍රම සංවර්ධනය කරන ලෙසත්,අළුතින් ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතීන් කඩිනමින් ආරම්භ කිරීමටත් පියවර ගන්නා ලෙස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා නිලධාරීන්ට උපදසේ දී ඇත.

"2020 දී කොළඹ ප්‍රදේශයට අයත් සැමට බාධාවකින් තොරව පානීය ජල පහසුකම්"

ළමුන් 1000 ට වැඩි සියලු පාසල්වලට පරිපාලනයේ පහසුව සඳහා ඉදිරියේදී කළමනාකාරවරු

(කොළඹ, ලංකාපුවත්) – පරිපාලනයේ පහසුව සඳහා ළමුන් 1000 ට වැඩි සියලු පාසල් වලට ඉදිරියේ දී කළමනාකාරවරුන් පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"ළමුන් 1000 ට වැඩි සියලු පාසල්වලට පරිපාලනයේ පහසුව සඳහා ඉදිරියේදී කළමනාකාරවරු"