ආදාහන පූජෝත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (08) සිදු කෙරෙන බැවින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය නිවේදනය කරයි.

"ආදාහන පූජෝත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්"

අතු ලියලා මල් පිපෙන එජාපය දිනවීම පාක්ෂිකයන්ගේ වගකීමයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – නියඟයට හසුවී ජලය නොමැතිව වියළී ගොස් තිබූ එක්සත් ජාතික පක්ෂය නැමැති වෘක්ෂයට 2015 දී ජලය ලබාදී ශක්තිමත් කිරීමෙන් එහි අතු ලියලා මල් පිපෙන බැවින් ඒ පළ නෙලා ගැනීම සඳහා එය ආරක්ෂා කිරීම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වගකීම බව ඊයේ (07)අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

"අතු ලියලා මල් පිපෙන එජාපය දිනවීම පාක්ෂිකයන්ගේ වගකීමයි – අගමැති"

දකුණ සංවර්ධනය කිරීමේ ප්‍රධාන සැලැස්ම මාර්තු මාසයේ

(කොළඹ, ලංකාපුවත්) – දකුණ සංවර්ධනය කිරීමේ ප්‍රධාන සැලැස්ම මාර්තු මාසයේ එළිදැක්වීමට ද බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"දකුණ සංවර්ධනය කිරීමේ ප්‍රධාන සැලැස්ම මාර්තු මාසයේ"

බ්‍රිගේඩියර්වරයා ජනපති නියෝග මත යළි සේවයේ පිහිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත්දා ලන්ඩන් නුවරදී, එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත හිතවාදීන් පිරිසක්ගේ කළහකාරී හැසිරීමක් පාදක කොටගෙන ඇතිවූ සිදුවීම ආශ්‍රයෙන් යුධ හමුදා සේවය අත්හිටවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ෆර්නෑන්ඩු මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියෝග මත යළි ස්ථාපිත කර ඇත.

"බ්‍රිගේඩියර්වරයා ජනපති නියෝග මත යළි සේවයේ පිහිටුවයි"

අධිවේගයේ සීමා පැන්නොත් පිටවීමේදී දඩ කොලය අතටම

(කොළඹ, ලංකාපුවත්) – අධිවේගී මාර්ගවල වේගසීමා උල්ලංඝනය කරමින් ධාවනය කරන වාහන නිරීක්‍ෂණය කිරීම සඳහා නව වේග මාපක පද්ධතියක් සවිකිරීමට පියවර ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ අංශය පවසයි.

"අධිවේගයේ සීමා පැන්නොත් පිටවීමේදී දඩ කොලය අතටම"

මැතිවරණය වෙනුවෙන් අද සිට විශේෂ බස් සේවා

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අද (07) පස්වරුවේ සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කරයි.

"මැතිවරණය වෙනුවෙන් අද සිට විශේෂ බස් සේවා"

රට ඉදිරියට ගෙනයාමේ ගමන 10 වනදා අරඹන බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – ජනතාව කෙරෙහි විශ්වාසය තබමින් නොකිළිටි දේශපාලන ව්‍යාපාරයක් සමග රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළේ ඇරඹුම මෙම පෙබරවාරී 10 වන දා සනිටුහන් කරන බව ජනාධිපතිතුමා පවසයි.

"රට ඉදිරියට ගෙනයාමේ ගමන 10 වනදා අරඹන බව ජනපති පවසයි"

උතුරු කොරියාවෙන් 280ක් ද.කොරියාවට

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලට සහභාගිවීම සඳහා උතුරු කොරියාවෙන් 280දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ තිබේ.

"උතුරු කොරියාවෙන් 280ක් ද.කොරියාවට"

රට හරහා දිවීමේ තරගය ලබන 18 වනදා

(කොළඹ, ලංකාපුවත්) – 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරගය ලබන 18 වනදා පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැළසුම්කර තිබේ.

"රට හරහා දිවීමේ තරගය ලබන 18 වනදා"

තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් තොගයක් කලුතරින් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් තොගයක් ( සිගරට් 3000 ) සමග සැකකරුවන් දෙදෙනෙකු කලුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිස්ථානය වෙත භාර දි ඇත.

"තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් තොගයක් කලුතරින් අල්ලයි"