ශ්‍රී දළඳා මාළිගාවේ රන් වියන පිළිසකර කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ලේකම් කාර්යාලය මඟපෙන්වීමෙන් රුපියල් මිලියන 45ක මුදලක් වැය කරමින් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණයට පියවර ගෙන ඇත.

"ශ්‍රී දළඳා මාළිගාවේ රන් වියන පිළිසකර කෙරේ"

දූෂණයට, අල්ලසට, පවුල්වාදයට හා ඒකාධිපතිත්වයට විරුද්ධව මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –දූෂණයට, අල්ලසට, පවුල්වාදයට හා ඒකාධිපතිත්වයට විරුද්ධව මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන්නැයි ජනාධිපතිතුමා ඓතිහාසික මහියංගණය පුරවරයේ සිට රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලයි.

"දූෂණයට, අල්ලසට, පවුල්වාදයට හා ඒකාධිපතිත්වයට විරුද්ධව මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්"

ජනතා බලය භාවිතා කරමින් සොරුන් බේරීමට උත්සාහ දරමින් සිටින බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය යුගයේ සිදුවූ වංචා, දූෂණ පිළිබඳ සෙවීමට පත්කළ කොමිෂන් සභා වාර්තාවල ඇතුළත් නිර්දේශ ඉදිරියට කි‍්‍රයාත්මක කරමින් දූෂිත දේශපාලනඥයින්ට දඬුවම් ලබාදීමට නම් මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.

"ජනතා බලය භාවිතා කරමින් සොරුන් බේරීමට උත්සාහ දරමින් සිටින බව ජනපති පවසයි"

ජපානයේ සුබ සාධන මධ්‍යස්ථානයක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ සුබ සාධන මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"ජපානයේ සුබ සාධන මධ්‍යස්ථානයක ගින්නක්"

වාද්දුවේ දී පුද්ගලයෙක් බසයෙන් වැටී මරුට

(කොළඹ, ලංකාපුවත්) – වාද්දුව දළදාවත්ත හංදිය අසලදී ඊයේ(01) සිදු වූ රියඅනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් ඇත.

"වාද්දුවේ දී පුද්ගලයෙක් බසයෙන් වැටී මරුට"

රජයේ යහපාලන ප්‍රයත්නයන් අගයමින් ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 31ක ප්‍රදානයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ යහපාලනය ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඒ වෙනුවෙන් වසර හතරක්පු රාවට ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ධනය සඳහා යහපාලනය (Governance for Growth) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට, ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 31 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.8 ක) ප්‍රදානයක් ලබාදීම සඳහා වන පාලිත ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එළඹෙන ලදී.

"රජයේ යහපාලන ප්‍රයත්නයන් අගයමින් ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 31ක ප්‍රදානයක්"

විශේෂ සෝදිසි මෙහෙයුමකින් 1670 ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ (30) රාත්‍රි 11.00 සිට අද (31) අලූයම 3.00 දක්වා පොලිස් මාර්ග බාධක 1308 ක් යොදා දිවයින පුරා සිදු කළ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 1670 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

"විශේෂ සෝදිසි මෙහෙයුමකින් 1670 ක් අත්අඩංගුවට"

සංහිඳියාව ගොඩනැඟුණු රටක් පිළිබඳ තම සිහිනය ඉටුකර ගැනීමට දිවි හිමියෙන් කැපවනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ජාති, ආගම් බේදයකින් තොරව සියලු ජනතාව සාමයෙන්, සමගියෙන් සහ සංහිඳියාවෙන් ජීවත්වන සමාජයක් ස්ථීර වශයෙන්ම රට තුළ ගොඩනැගිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

"සංහිඳියාව ගොඩනැඟුණු රටක් පිළිබඳ තම සිහිනය ඉටුකර ගැනීමට දිවි හිමියෙන් කැපවනවා – ජනපති"

ජනපති සුරතින් කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඬුව තැන්පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ඊයේ (30) රාත්‍රියේ දී සිදුවිය.

"ජනපති සුරතින් කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඬුව තැන්පත් කරයි"

එඩ්වඩ් කුමරු දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වන බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු අද(31) දහවල් දිවයිනට පැමිණ තිබේ.

"එඩ්වඩ් කුමරු දිවයිනට"