හෙට සිට කොළඹ ඉන්ධන ගැටළුව අවසන් – ඇමති රාජිත

(කොළඹ, ලංකාපුවත්) –හෙට(09) දිනය තුළ දී කොළඹ ප්‍රදේශයේ පෙට්‍රල් හිඟය සම්පූර්ණයෙන්ම විසඳීමට හැකි බව, කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.

"හෙට සිට කොළඹ ඉන්ධන ගැටළුව අවසන් – ඇමති රාජිත"

ශ්‍රී ලංකා පිල ඉන්දීය ටෙස්ට් සංචාරය අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –වසර අටකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කිරීම සඳහා අද (08) අළුයම පිටත්ව ගියේය. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ අද ඉන්දීය සංචාරයට පිටත්වූ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මේ මස 16 වැනිදා කල්කටා නුවරදී පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

"ශ්‍රී ලංකා පිල ඉන්දීය ටෙස්ට් සංචාරය අරඹයි"

විශේෂ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(1)(ඇ) ව්‍යවස්ථාව යටතේ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

"විශේෂ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය"

හෙට එලි දකින අයවැය බලමින්

(කොළඹ, ලංකාපුවත්) –මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා අද (08) සිය “රේන්බෝ එන්ඩ්” නිවසේ සිට 2018 රජයේ අයවැය ලේඛනයේ ඇතුළත් අයවැය යෝජනා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග මහතා සමග අවසන් වරට සකස් කරමින් සිටියේ මෙසේය.

"හෙට එලි දකින අයවැය බලමින්"

ට්‍රම්ප්ගේ යුද මුක්ත කලාපයේ සංචාරය අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද මුක්ත කලාපයේ සිදු කිරීමට නියමිතව තිබූ සංචාරය අවලංගු කර තිබේ.

"ට්‍රම්ප්ගේ යුද මුක්ත කලාපයේ සංචාරය අවලංගුයි"

‘# 2030 දී අපි’ යොවුන් සංවාද සහ සංවර්ධන වැඩසටහන ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ‘# 2030 දී අපි’ යොවුන් සංවාද සහ සංවර්ධන වැඩසටහන දිවයින පුරා 350කට අධික යෞවන යෞවනියන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

"‘# 2030 දී අපි’ යොවුන් සංවාද සහ සංවර්ධන වැඩසටහන ඇරඹේ"

ශ්‍රී ලංකාව ගමන්මාර්ගය ගැන අමෙරිකාවේ ගෞරවනීය අවධානය

(කොළඹ, ලංකාපුවත්) – මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් ශ්‍රී ලංකාව ඉදිරියට යෑම පිළිබඳව අමෙරිකාවේ ගෞරවනීය අවධානය යොමු වී ඇති බව දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් තොම්සන් ඒ ෂැනොන් මහතා පවසයි.

"ශ්‍රී ලංකාව ගමන්මාර්ගය ගැන අමෙරිකාවේ ගෞරවනීය අවධානය"

පොදු සටන්කාමිත්වය පිළිබඳ ජනපති සිහිපත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –පොදු සටන්කාමිත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය මහඟු පාඩමක් කියා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"පොදු සටන්කාමිත්වය පිළිබඳ ජනපති සිහිපත් කරයි"

බිරිඳ තරබාරු නම් සැමියාට දියවැඩියාව – අලුත්ම සමීක්‍ෂණයකින් හෙළි වේ

(කොළඹ, ලංකාපුවත්) –බිරිඳ තරබාරු නම් ඇයගේ සැමියා දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි බව නවතම වෛද්‍ය සමීක්‍ෂණ, අනුව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා පදනමේ සභාපති අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පැවසීය.

"බිරිඳ තරබාරු නම් සැමියාට දියවැඩියාව – අලුත්ම සමීක්‍ෂණයකින් හෙළි වේ"

පියසේන ගමගේ අද දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –පියසේන ගමගේ මහතා ගාල්ල දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රිවරයකු ලෙස අද (08) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතය.

"පියසේන ගමගේ අද දිවුරුම් දෙයි"