කැටලෝනියා නායකයා බෙල්ජියම් පොලීසියට භාරවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් බලයෙන් පහ කරන ලද කැටලෝනියානු ජනාධිපති කාලෙස් පුයිජ්මොන්ට් (Carles Puigdemont) බෙල්ජියමේ පොලිසියට භාර වී ඇත.

"කැටලෝනියා නායකයා බෙල්ජියම් පොලීසියට භාරවෙයි"

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට 19යෙන් පහළ ක්‍රිකට් කණ්ඩායම නම්කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – වයස අවුරුදු 19යෙන් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර ඇත.

"ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට 19යෙන් පහළ ක්‍රිකට් කණ්ඩායම නම්කෙරේ"

නොදන්නා තැන්වල දිය නෑමේ දී සැලකිලිමත්වන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – තමන් නොදන්නා ජලමූලාශ්‍රවල දිය නෑමේදී හා දියට බැසීමේදී ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

"නොදන්නා තැන්වල දිය නෑමේ දී සැලකිලිමත්වන්නැයි ඉල්ලීමක්"

සෞදියේ රජ පවුලේ කුමාරවරු 11ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ඇතුළු රජ පවුලේ කුමාරවරු 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දූෂණ චෝදනා එල්ලවීම ඊට හේතුව වේ.

"සෞදියේ රජ පවුලේ කුමාරවරු 11ක් අත්අඩංගුවට"

ජනපති පණ්ඩිත් අමරදේවයන්ගේ නිවසට යයි

(කොළඹ, ලංකාපුවත්) – හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන අදට වසරක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් පසුගිය 03වනදා පෙරවරුවේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කථා බහක නිරත විය.

"ජනපති පණ්ඩිත් අමරදේවයන්ගේ නිවසට යයි"

උමාඔය ව්‍යාපෘතියේ වැඩ සියයට 86 ක් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –උමාඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතුවලින් සියයට 86 ක් අවසන් වී තිබෙන බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. සමස්ථ ව්‍යාපෘතිය 2018 වසර අවසන් වීමට පෙර නිමා කිරීම ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන්ගේ අරමුණ වී ඇතැයිද ඔහු පැවසීය.

"උමාඔය ව්‍යාපෘතියේ වැඩ සියයට 86 ක් අවසන්"

පාකිස්තානු නාවික නෞකා සයිෆ් කොළඹ වරායට සේන්දු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාව ඊයේ (05) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණියේය.

"පාකිස්තානු නාවික නෞකා සයිෆ් කොළඹ වරායට සේන්දු වෙයි"

තෙල්ගමුව ඔයේ ගිලුණු අවසන් දරුවන් දෙදෙනාගේත් සිරුරු හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලග්ගල – තෙල්ගමුව ඔයේ ඉකුත් 04 වන දා දිය නෑමට ගොස් අතුරුදන් වු අට දෙනෙකුගෙන් යුත් පිරියේ අවසන් දරුවන් දෙදෙනා ද අද(06) උදේ 07.30ට පමණ සොයාගත් බව මෙහෙයුමේ නිරත ආරක්ෂක අංශ තහවුරු කළේය.

"තෙල්ගමුව ඔයේ ගිලුණු අවසන් දරුවන් දෙදෙනාගේත් සිරුරු හමුවෙයි"

බස්-ත්‍රීරෝද අනතුරින් 05ක් මරුට – 44කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ – පුත්තලම මාර්ගයේ මදුරන්කුලිය – 10 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

"බස්-ත්‍රීරෝද අනතුරින් 05ක් මරුට – 44කට තුවාල"

අමෙරිකා දේශපාලන නියෝජ්‍ය රාජ්‍ය ලේකම් අද දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා අද (06) දිවයිනට පැමිණීමට නියමිතය.

"අමෙරිකා දේශපාලන නියෝජ්‍ය රාජ්‍ය ලේකම් අද දිවයිනට"