(කොළඹ, ලංකාපුවත්) – ලෝක උරුම ලැයිස්තුවට නව ස්ථාන 21ක් එක්කර තිබේ.
"ලෝක උරුම ලැයිස්තුවට අලුත් ස්ථාන 21ක්"Author: chanaka
(කොළඹ, ලංකාපුවත්) – ජපාන “ගුන්මා” දිස්ත්‍රික්කයේ, “මයෙබෂී” නගරයේ නගරාධිපති රීයු යමමෝතෝ (RYU YAMAMOTO) මහතා සහ එම මහත්මිය වන මියැ යමමෝතෝ (MIE YAMAMOTO) අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
"ගංවතුර ආපදාවෙන් විපතට පත්වූවන්ට ජපානයෙන් අතහිත"(කොළඹ, ලංකාපුවත්) – හැට දෙලක්ෂයක ජනවරම ආරක්ෂා කරමින් එහි අරමුණු සැබෑවක් බවට පරිවර්ථනය කිරීම සඳහා සියළු දෙනා පෙරට පැමිණිය යුතු බව වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
"ජනවරම ආරක්ෂා කර ගැනීමට සියළු දෙනා පෙරට ආ යුතුයි – ඇමති රංගේ බණ්ඩාර"(කොළඹ, ලංකාපුවත්) – හතලිස් දහසකට අධික පිරිසක් ලෝක ළමා දිනය යෙදී තිබූ ඊයේ(01) දෙහිවල ජාතික සත්වෝද්‍යානය නරඹා ඇති බව සත්වෝද්‍යාන තොරතුරු වලින් වාර්තා වේ.
"දෙහිවල සත්තුවත්තේ ආදායම ඊයේ ලක්‍ෂ 17යි"(කොළඹ, ලංකාපුවත්) – ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් අපරාධ කොට්ඨසයට පැමිණි අක්මීමන දයාරතන හිමි අත්අඩංගුවට ගෙන ඇත.
"අක්මීමන දයාරතන හිමියන් අත්අඩංගුවට"(කොළඹ, ලංකාපුවත්) – පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් සමාජ ශාලාවක නර්තන කටයුතු සදහා යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් නියාමනය කිරීම මේවන විට ආරම්භ කර ඇත.
"දැරියක් සමාජ ශාලාවක නර්තනයේ යෙදවීම ගැන ළමා අධිකාරියේ නියාමයක්"(කොළඹ, ලංකාපුවත්) – හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිව සිටි සමයේදී කළ බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
"අර්ජුන් මහේද්‍රන් සිදු කළ බැඳුම්කර නිකුතු විමර්ශනය CIDයට"(කොළඹ, ලංකාපුවත්) – පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 138කට දවා ගැනීමට පකිස්ථානු පන්දු යවන්නන් සමත් විය.
"පකිස්ථානයට ශ්‍රී ලංකාවෙන් ලකුණු 136ක ඉලක්කයක්"(කොළඹ, ලංකාපුවත්) –”සුරක්‍ෂා සිසු රක්ෂණය” වෙනුවෙන් රජය සෑම වසරකම අවශ්‍ය මුදල් යොදවන බවත්, රටේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට ගත් පියවර හේතුවෙන් මෙම මුදල් ලබාදීමට හැකියාව ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
"සුරක්‍ෂා රක්ෂණය වෙනුවෙන් රජය සෑම වසරකම මුදල් යොදවනවා – අගමැති"(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කර තිබේ.
"රුපියල් බිලියන 38ක කොකේන් විනාශ කිරීමට පියවර"