කි‍්‍රස්ගේල්ගෙන් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රබල කී‍්‍රඩක කි‍්‍රස්ගේල් වාර්තා පොත් අතරට එක්ව තිබේ.

"කි‍්‍රස්ගේල්ගෙන් වාර්තාවක්"

බණ්ඩාරනායක ගුණ සමරුව 26වනදා

(කොළඹ, ලංකාපුවත්) – දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පනස් අට වැනි ගුණානුස්මරණ උත්සවය හොරගොල්ල සමාධිය අභිසය දී ලබන 26 වනදා පෙරවරු 8.30 ට පැවැත්වේ.

"බණ්ඩාරනායක ගුණ සමරුව 26වනදා"

පාකිස්ථානය, ශී‍්‍ර ලංකාවට අඛණ්ඩවම සහය ලබාදීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකාවට අඛණ්ඩවම සහය ලබාදීමට සූදානම් බව පාකිස්ථාන නව අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා ජනපතිට සහතික වෙයි.

"පාකිස්ථානය, ශී‍්‍ර ලංකාවට අඛණ්ඩවම සහය ලබාදීමට සූදානම්"

ඩෙංගු රෝගීන් සියයට 90න් අඩු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය මාස කිහිපය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සියයට 90න් අඩුවී ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

"ඩෙංගු රෝගීන් සියයට 90න් අඩු වෙයි"

පාසල් අධ්‍යාපනයට බාහිර බලපෑම් කරන්නන්ට නීතිය දැඩි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඇතැම් වෘත්තීය සමිති සහ ශිෂ්‍ය කණ්ඩායම් පාසල් තුළට ඇතුල් වී ඒවායේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවන අයුරින් සහ පාසල් සිසුන් උද්ඝෝෂණවලට සම්බන්ධ කරගැනීමේ අරමුණින් විවිධ කටයුතු සිදු කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී තිබේ.

"පාසල් අධ්‍යාපනයට බාහිර බලපෑම් කරන්නන්ට නීතිය දැඩි වෙයි"

පාරිභෝගිකයින්ට ගැටළුවක් වෙන්න දෙන්නේ නැහැ – විදුලිබල අමාත්‍යංශය

(කොළඹ, ලංකාපුවත්) – මේ වනවිට දිවයිනේ විදුලි සේවා සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන බවත්, කිසිඳු කරුණක් මත විදුලි පාරිභෝගික ජනතාවට ගැටලු සහගත තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොතබන බවත්, විදුලිබල හා පුනර්ජනනය බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

"පාරිභෝගිකයින්ට ගැටළුවක් වෙන්න දෙන්නේ නැහැ – විදුලිබල අමාත්‍යංශය"

ප්‍රමුඛතා මංතීරුවලට තවත් අංග ඉදිරියේ දී 

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රමුඛතා බස් මංතීරුවල ගමන්කරවීම සඳහා විශේෂිත බස් රථ හඳුන්වාදීම ඇතුළු අංග රැසක් ඉදිරියේදී හඳුන්වාදීමට අපේක්ෂා කරන බව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා කාර්ය ප්‍රවර්ධන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් එස්. කුමාරගේ මහතා පැවසීය.

"ප්‍රමුඛතා මංතීරුවලට තවත් අංග ඉදිරියේ දී "

ට්‍රම්ප්, උතුරු කොරියාවට දෙහි කපයි

(කොළඹ, ලංකාපුවත්) –’ප්යෝන්ග්යාන්’පාලනය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් අමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කරයි.

"ට්‍රම්ප්, උතුරු කොරියාවට දෙහි කපයි"

ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට ඍජු අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල එංගලන්තයත් සමග ඊයේ (19) පැවති පළමු එක්දින තරගය 07කින් පරාජය විය. ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීය.

"ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට ඍජු අවස්ථාව"

මෙක්සිකෝ භූකම්පනයෙන් 100කට අධික පිරිසක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම මෙක්සිකෝවට බලපෑ භූමිකම්පාවකින් 100 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

"මෙක්සිකෝ භූකම්පනයෙන් 100කට අධික පිරිසක් මරුට"