අප ගැන විශ්වාසය තබන්න – උපුල් තරංග ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග විසින් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටි.

"අප ගැන විශ්වාසය තබන්න – උපුල් තරංග ඉල්ලයි"

නීතිඥයින්ගේ හය වන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව

(කොළඹ, ලංකාපුවත්) – නීතිඥයින්ගේ හය වන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.

"නීතිඥයින්ගේ හය වන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව"

යෝෂිත රාජපක්ෂ CIDට එයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අද(16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.

"යෝෂිත රාජපක්ෂ CIDට එයි"

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් වලටත් ප්‍රමිතියක්

(කොළඹ, ලංකාපුවත්) – ආයුර්වේද ඖෂධ අලෙවිසැල් වලටද ප්‍රමිතියක් ඇතිකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"ආයුර්වේද ඖෂධ අලෙවිසැල් වලටත් ප්‍රමිතියක්"

අධික තරබාරු බවින් පෙළෙන පුද්ගලයින්ට හෘද රෝග වැළඳීමේ වැඩි අවධානමක්

(කොළඹ, ලංකාපුවත්) – අධික තරබාරු බවින් පෙළෙන පුද්ගලයින්ට හෘද රෝග වැළඳීමේ වැඩි අවධානමක් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබේ.

"අධික තරබාරු බවින් පෙළෙන පුද්ගලයින්ට හෘද රෝග වැළඳීමේ වැඩි අවධානමක්"

බන්ධනාගාර රැදවූවන්ටත් උසස් අධ්‍යාපන වරම්

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාරයේ නේවාසික රැඳවූවන් සඳහා විවෘත විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"බන්ධනාගාර රැදවූවන්ටත් උසස් අධ්‍යාපන වරම්"

චාලට්ස්විල් ප්‍රචණ්ඩත්වයට වගකිවයුතු අය ට්‍රම්ප් කියයි

(කොළඹ, ලංකාපුවත්) – වර්ජිනියා ප්‍රාන්තයේ චාලට්ස්විල් ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් දක්ෂිණාංශික හා වාමාංෂික ආධාරකරුවන් දෙපිරිසම වගකිව යුතු බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

"චාලට්ස්විල් ප්‍රචණ්ඩත්වයට වගකිවයුතු අය ට්‍රම්ප් කියයි"

යාල වනෝද්‍යානය තුළින් රටේ ජාතික ආදායම ශක්තිමත් වන නව වැඩපිළිවෙළ රැසක්

(කොළඹ, ලංකාපුවත්) – යාල ජාතික වනෝද්‍යානය තුළින් රටේ ජාතික ආදායම ශක්තිමත් වන නව වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි. මෙම වනෝද්‍යානය අනාගත පරපුරට දර්ශනීය වනාන්තරයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණ බව අමාත්‍යවරයා පැවසීය.

"යාල වනෝද්‍යානය තුළින් රටේ ජාතික ආදායම ශක්තිමත් වන නව වැඩපිළිවෙළ රැසක්"

නින්දා අපහාස ගැටලුවක් නොවන බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –රටේත්, ජනතාවගේත් හෙට දවස සුබවාදී කිරිම සඳහා යන ගමනේදී නින්දා හා අපහාස තමන්ට ගැටලුවක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"නින්දා අපහාස ගැටලුවක් නොවන බව ජනපති පවසයි"

ප්‍රචණ්ඩ ක්‍රියාවලට පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයින් සම්බන්ධ නෑ

(කොළඹ, ලංකාපුවත්) – යාපනයේ පසුගිය දිනවල සිදු වූ කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පුනරුත්ථාපනය වූ කිසිදු එල්ටීටීඊ සාමාජිකයෙකු සම්බන්ධ වී නොමැති බවට තමන් විශ්වාසයෙන් හා වගකීමෙන් පවසන බවට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා පැවසීය.

"ප්‍රචණ්ඩ ක්‍රියාවලට පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයින් සම්බන්ධ නෑ"