9/11 ප්‍රහාරයෙන් මිය ගිය තවත් පුද්ගලයෙකුගේ අනන්‍යතාව හඳුනා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – 2001 සැප්තැම්බර් 11 වැනි දින අමෙරිකාවේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය තවත් පුද්ගලයෙකුගේ අනන්‍යතාව හඳනා ගැනීමට හැකිවී තිබේ.

"9/11 ප්‍රහාරයෙන් මිය ගිය තවත් පුද්ගලයෙකුගේ අනන්‍යතාව හඳුනා ගැනේ"

උතුරු පළාත් සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

"උතුරු පළාත් සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි"

වියළි කාලගුණයෙන් ලක්ෂ 13 කට පීඩා

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ලක්ෂ 13 කට අධික පිරිසක් දැඩි පීඩාවකට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසා සිටියි.

"වියළි කාලගුණයෙන් ලක්ෂ 13 කට පීඩා"

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් – අපරාධ මැඩලීම පිළිබඳ සමුළුව ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ රටවල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හා ජාත්‍යන්තර අපරාධ මැඩපැවැත්වීම පිළිබඳ සමුළුව කොළඹ දී අද(08) ආරම්භ වේ.

"ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් – අපරාධ මැඩලීම පිළිබඳ සමුළුව ඇරඹේ"

තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් අද

(කොළඹ, ලංකාපුවත්) – මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව පත් කළ ජනාධිපති කොමිසමේ අනාවරණය කර ගත් කරුණු අනුව අද (08) පක්ෂ නායක රැස්වීමේදී සුවිශේෂී තීරණයක් කරළියට එනු ඇති බවට වන අවධානයක් සමාජය තුළ ඇතිව තිබේ.

"තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් අද"

වෙනිසියුලා රජයේ වෙබ් අඩවිවලට හැකර් ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – වෙනිසියුලා රජයේ වෙබ් අඩවි කිහිපයකට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"වෙනිසියුලා රජයේ වෙබ් අඩවිවලට හැකර් ප්‍රහාරයක්"

සම්බාධකවලට එරෙහිව නැගී සිටිනවා – උතුරු කොරියාව

(කොළඹ, ලංකාපුවත්) – තම රටට, නව සම්බාධක පැනවීමට එරෙහිව ක්‍රියාත්මක වන බව උතුරු කොරියාව පවසයි.

"සම්බාධකවලට එරෙහිව නැගී සිටිනවා – උතුරු කොරියාව"

අවසන් මහා රන්දෝලි පෙරහැර නැරඹීමට අතිවිශාල ජනකායක්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (07) රාත්‍රියේ වීථි සංචාරය කළේය.

"අවසන් මහා රන්දෝලි පෙරහැර නැරඹීමට අතිවිශාල ජනකායක්"

ගාස්තු අය කිරිමකින් තොරව ගිලන් රථවලට අධිවේගී මාර්ගයේ ගමන් කිරිමට අමාත්‍ය මණ්ඩල යෝජනාවක්

(කොළඹ, ලංකාපුවත්) – අධිවේගී මාර්ගවල ධාවනය වන ගිලන් රථ සදහා මුදල් අය කිරීමකින් තොරව ගමන් කිරීමේ අවස්ථාව ලබාදීමේ යෝජනාවක් සහිත අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

"ගාස්තු අය කිරිමකින් තොරව ගිලන් රථවලට අධිවේගී මාර්ගයේ ගමන් කිරිමට අමාත්‍ය මණ්ඩල යෝජනාවක්"

කතරගම දී සිදුවූ අනතුරකින් තරුණයෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – කතරගම ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණයෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. කතරගම ඇසළ පෙරහැර නැරඹීමට පැමිණි දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව කතරගම පොලිසිය පැවසීය.

"කතරගම දී සිදුවූ අනතුරකින් තරුණයෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට"