පෙර පාසල් ගුරුවරුන්ට දීමනාව ලබා දීම ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – පෙර පාසල් ගුරුවරුන් සදහා වන “පෙර පාසල් ගුරු අභිමානී” පළමු අදියරේ රුපියල් 2500ක දීමනාව ජුනි මස 01වන දින සිට ලබා දෙන බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

"පෙර පාසල් ගුරුවරුන්ට දීමනාව ලබා දීම ඇරඹෙයි"

ඊයේ කිසිදු කොවිඩ් මරණයක් නැහැ – මැයි 17 සිට ජුනි 01 දක්වා මරණ 39ක් තහවුරු කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මැයි 17 වනදා සිට ජුනි 01 වනදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(02) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"ඊයේ කිසිදු කොවිඩ් මරණයක් නැහැ – මැයි 17 සිට ජුනි 01 දක්වා මරණ 39ක් තහවුරු කෙරේ"

නුවරඑළියේ කොවිඩ් එන්නත්කරණයට අදාලව කඩිනම් වැඩපිළිවලක්

(කොළඹ, ලංකාපුවත්) – නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වැලැක්වීම සඳහා වු එන්නත් කරනය සඳහා සංවිධාන කටයුතු සහ ජනතාව සුදානම් කිරීමට අදාලව වැඩපිළිවලක් කඩිනමින් සකසන ලෙස දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අදාල අංශවෙත උපදෙස් ලබාදී ඇත.

"නුවරඑළියේ කොවිඩ් එන්නත්කරණයට අදාලව කඩිනම් වැඩපිළිවලක්"

දෙසැම්බරයට පෙර ෆයිසර් එන්නත් ලක්ෂ 50ක් ගෙන්වීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් මර්දන අමෙරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50ක් මේ වසර අවසන් වන විට මෙරටට ගෙන්වීමට ආණ්ඩුව තීරණය කරයි.

"දෙසැම්බරයට පෙර ෆයිසර් එන්නත් ලක්ෂ 50ක් ගෙන්වීමට පියවර"

ගැබිනි කතුන්ට කොවිඩ් එන්නත දීමට අනුමැතිය හිමි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගැබිනි කාන්තාවන්ට කොවිඩ් – 19 වයිරසය මර්දන එන්නත දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත්කරණය පිළිබඳ මෙහෙයුම් කමිටුවේ අනුමැතිය හිමි වූ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

"ගැබිනි කතුන්ට කොවිඩ් එන්නත දීමට අනුමැතිය හිමි වෙයි"

අද සිට සියලු සතොස විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද (03) සිට දිනපතා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

"අද සිට සියලු සතොස විවෘත කෙරේ"

එක්ස්ප්‍රස් පර්ල් ගිලී යෑමට ආසන්නයි

(කොළඹ, ලංකාපුවත්) – ගිනි ගැනීමට ලක් වීම හේතුවෙන් ගිලී යෑම ආරම්භ වී ඇති එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දු වී සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය වැළැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව විශේෂ වැඩපි⁣ළිවෙළක් ක්‍රියාත්මක කර සීරුවෙන් පසු වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

"එක්ස්ප්‍රස් පර්ල් ගිලී යෑමට ආසන්නයි"

රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකියි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

"රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකියි – ජනපති"

සංචරණ සීමා ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –දැන් රට පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 14 වැනි සඳුදා අළුයම 04.00 දක්වා දීර්ඝ කර ඇති බව, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

"සංචරණ සීමා ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ"

චීනයේ ‘සිනොවැක්’ එන්නත හදිසි භාවිතයට WHOඅනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව ඇත.

"චීනයේ ‘සිනොවැක්’ එන්නත හදිසි භාවිතයට WHOඅනුමැතිය"