උප පොලිස් පරීක්ෂකවරුන් 3029කට උසස්වීම්

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් සේවයේ විශාල අර්බුදයක් බවට පත්වෙමින් තිබූ උප පොලිස් පරීක්ෂක සේවයේ උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදය විධිමත් හා කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කටයුතු කර ඇත.

"උප පොලිස් පරීක්ෂකවරුන් 3029කට උසස්වීම්"

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට ජනපති අතින් මුල් ගල් තැබේ

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත‍්‍රශීලි පරිත්‍යාගයක් වන රුපියල් මිලියන 12,000 ක වියදමින් පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීම අද (06) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපතිතුමා අතින් සිදු විය.

"දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට ජනපති අතින් මුල් ගල් තැබේ"

ලැම්බොගිනි සමාගම ලෝකයේ වේගවත්ම ජිප් වර්ගය හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – සුප්‍රකට ලැම්බොගිනි සමාගම ලෝකයේ වේගවත්ම ජිප් වර්ගයට අයත් රථය හඳුන්වා දී තිබේ.

"ලැම්බොගිනි සමාගම ලෝකයේ වේගවත්ම ජිප් වර්ගය හඳුන්වා දෙයි"

මැතිවරණ කටයුතු වික්‍රමරත්නට බාරයි

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත්කර ඇත.

"මැතිවරණ කටයුතු වික්‍රමරත්නට බාරයි"

ධනංජය ද සිල්වා තෙවන ටෙස්ට් ශතකය වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට දිල්ලි හිදි පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කන්ඩායමේ ධනංජය ද සිල්වා සිය තෙවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

"ධනංජය ද සිල්වා තෙවන ටෙස්ට් ශතකය වාර්තා කරයි"

කතරගම පූජා භූමිය ආශ්‍රිතව සිටින දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් කතරගම පූජා භූමිය ආශ්‍රිතව සිටින දරුවන්ගේ සුරක්ෂිතතාවය ඉලක්ක කර ගනිමින් කතරගම, ගෝතමීගම හා නාගහ වීදිය යන ග්‍රාමයෙහි “අපිට යාලු ඉස්කොලේ“ නමින් විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කරනු ලබයි.

"කතරගම පූජා භූමිය ආශ්‍රිතව සිටින දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් වැඩසටහනක්"

කොරියානු රජයෙන් පොල් තෙල් නිස්සාරණය කිරීමේ යන්ත්‍ර තුනක් ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ උචිත තාක්ෂණය දියුණු කිරීමේ සහ බුද්ධිමය දේපළ හුවමාරු කර ගැනීම වෙනුවෙන් කොරියා රජය සමඟ ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබේ.

"කොරියානු රජයෙන් පොල් තෙල් නිස්සාරණය කිරීමේ යන්ත්‍ර තුනක් ශ්‍රී ලංකාවට"

රට දියුණුව කරා ගෙන යාමට නම් රටේ සියලු අංශ තුළ විනයක් ඇතිවිය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රට දියුණුව කරා ගෙන යාමට නම් රටේ සියලු අංශ තුළ විනයක් ඇතිවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"රට දියුණුව කරා ගෙන යාමට නම් රටේ සියලු අංශ තුළ විනයක් ඇතිවිය යුතුයි – ජනපති"

ජීවන වියදම අඩු කිරීමට සහල් හා පොල් පිටරටින්

(කොළඹ, ලංකාපුවත්) – ජීවන වියදම අඩු කිරීම පිණිස කෙටි කාලීන ක්‍රියාමාර්ගයක් වශයෙන් සහල් සහ පොල් ආනයනය කිරීම සඳහා සතොසට හා පෞද්ගලික අංශයට පහසුකම් සැපැයීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.

"ජීවන වියදම අඩු කිරීමට සහල් හා පොල් පිටරටින්"