ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය ස්ථාපිත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් ආසාදිත ගරුතර මහා සංඝරත්නය උදෙසා සැලසුම් කල මෙරට ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය අද(01) පෙරවරුවේ මහනුවර දී ස්ථාපිත කරනු ලැබීය.

"ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය ස්ථාපිත කෙරේ"

මෙරට වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේ

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (31) දිනය තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 84,565ක් ලබා දී තිබේ.

"මෙරට වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේ"

නව කොරෝනා ප්‍රභේද හඳුන්වාදීමට ග්‍රීක අක්ෂර යොදාගනියි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වයිරසයේ නව ප්‍රභේද නම් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

"නව කොරෝනා ප්‍රභේද හඳුන්වාදීමට ග්‍රීක අක්ෂර යොදාගනියි"

ටාසන් තරුව ‘ජෝ ලාරා’ ​​ගුවන් අනතුරකින් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ටාසන් චිත්‍රපටයේ ටාසන්ගේ චරිතයට රගපෑ අමෙරිකාවේ ප්‍රවීණ නළුවෙකු වු ජෝ ලාරා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට ජෝ ලාරා, 58 වැනි වියෙහි පසු විය.

"ටාසන් තරුව ‘ජෝ ලාරා’ ​​ගුවන් අනතුරකින් මරුට"

ජාතික පාසල් 1000 ව්‍යාපෘතියේ බස්නාහිර පළාතේ යෝජිත පාසල් ගැන සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් බස්නාහිර පළාතේ කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වල ජාතික පාසල් ලෙස සංවර්ධනයට යෝජිත පාසල් සඳහා අවශ්‍ය සංශෝධනයන් පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (28) පැවැත්විණ.

"ජාතික පාසල් 1000 ව්‍යාපෘතියේ බස්නාහිර පළාතේ යෝජිත පාසල් ගැන සාකච්ඡාවක්"

ගුවන් තොටුපළ විවෘත වුවත් ඉන්දියාවට සහ වියට්නාමයට තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා හෙට(01) සිට ගුවන්තොටුපොළ විවෘත වුවත් ඉන්දියානු සහ වියට්නාම් ජාතිකයින්ට මෙරටට පැමිණිමට අවසර නොලැබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

"ගුවන් තොටුපළ විවෘත වුවත් ඉන්දියාවට සහ වියට්නාමයට තහනමක්"

නව නීතිපති සංජය රාජරත්නම් හා අගමැති හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට 48 වැනි නීතිපති ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද (31) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

"නව නීතිපති සංජය රාජරත්නම් හා අගමැති හමුවක්"

ධීවර කටයුතු වෙනුවෙන් අද සවස සිට අවසර දෙන ප්‍රදේශ

(කොළඹ, ලංකාපුවත්) –කළුතර සහ මීගමුව මුහුදු ප්‍රදේශ අතර ධීවර කටයුතු සදහා තහනම් කලාපයක් හදුන්වාදී ඇති අතර අදාල ප්‍රදේශය හැර අනෙකුත් ප්‍රදේශ වල අද(31) සවස සිට නැවත ධීවර කටයුතු සදහා අවසර ලබා ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

"ධීවර කටයුතු වෙනුවෙන් අද සවස සිට අවසර දෙන ප්‍රදේශ"

දංකොටුව දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කඩිනම් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් රෝගීන්ගේ දෛනික වැඩිවීම තුළ ප්‍රතිකාර කඩිනම් කිරීම සදහා රෝහල් පද්ධතිය සුදුසු ලෙස සූදානම් කිරීමේ අරමුණින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දිවයිනේ සෑම පළාතකම රෝහල් නිරීක්ෂණය කිරීමට එක්වෙයි.

"දංකොටුව දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කඩිනම් කෙරේ"

නාවික හමුදා ක්‍රීඩිකාවක් 2020 ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයෙහි නියුතු නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල කාන්තා නාවිකයා, කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

"නාවික හමුදා ක්‍රීඩිකාවක් 2020 ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබයි"