අපේ අරගලය ග‍්‍රාමීය ප‍්‍රදේශ දියුණු කිරීමයි – ඇමති රංගේ බණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) –නැවත බලයට පත්වීමේ රාජපක්‍ෂවරුන්ගේ සිහිනය කිසිදා සැබෑවක් නොවන බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

"අපේ අරගලය ග‍්‍රාමීය ප‍්‍රදේශ දියුණු කිරීමයි – ඇමති රංගේ බණ්ඩාර"

මැති ඇමැතිවරුන්ගේ නම් විකුණා විදේශ රැකියාවලට මුදල් එකතුකරන්නන් ගැන දැනුම් දෙන්න

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හෝ වෙනත් කිසියම් ඇමැතිවරයෙක්ගේ නම් විකුණමින් විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගන්නා පුද්ගලයින් ගැන තොරතුරු ලබාදෙන ලෙසත් එවැනි වංචනිකයින්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

"මැති ඇමැතිවරුන්ගේ නම් විකුණා විදේශ රැකියාවලට මුදල් එකතුකරන්නන් ගැන දැනුම් දෙන්න"

මත්අපරාධ මඬින්න පොලිසියෙන් ඒකක 25ක්

(කොළඹ, ලංකාපුවත්) –රටේ විවිධ ප්‍රදේශවල සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සම්පූර්ණයෙන් මර්දනය කිරීම සඳහා විශේෂ ඒකක 25ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

"මත්අපරාධ මඬින්න පොලිසියෙන් ඒකක 25ක්"

නව වැටුප් කොමිෂන් සභාවට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට මෙන්ම දුම්රිය සේවාව ඇතුලු වැටුප් විෂමතා පවත්නා ඇතැම් සේවාවන්හි එම විෂමතාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැටුප් කොමිසමක් පත්කරනු ලැබේ.

"නව වැටුප් කොමිෂන් සභාවට කැබිනට් අනුමැතිය"

නිවාඩු මාස වලදී ගුරු වැටුප් නතර කරන බවට පලවන පුවත අසත්‍යයි

(කොළඹ, ලංකාපුවත්) –නිවාඩු මාසවල ගුරුවැටුප් ගෙවීම නතර කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බව දක්වමින් මේ වනවිට අන්තර්ජාලය හරහා අසත්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

"නිවාඩු මාස වලදී ගුරු වැටුප් නතර කරන බවට පලවන පුවත අසත්‍යයි"

‘නේවි සම්පත්‘ රඳවා ගෙන ප්‍රශ්න කිරීම අවසර

(කොළඹ, ලංකාපුවත්) –පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධයෙන් අවශ්‍යව සිටි චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිව ඇත.

"‘නේවි සම්පත්‘ රඳවා ගෙන ප්‍රශ්න කිරීම අවසර"

බස් මගීන්ගේ සංගමයෙන් බස්‌ වර්ජනයට විරෝධය

(කොළඹ, ලංකාපුවත්) – රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර තිබේ.

"බස් මගීන්ගේ සංගමයෙන් බස්‌ වර්ජනයට විරෝධය"

ට‍්‍රම්ප්ගේ පාලනයට තරුණ කාන්තා අප‍්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පාලනයට තරුණ කාන්තාවන් බහුතරයක් අප‍්‍රසාදය පළකර ඇති බව අධ්‍යනයකින් හෙළිව තිබේ.

"ට‍්‍රම්ප්ගේ පාලනයට තරුණ කාන්තා අප‍්‍රසාදය"

කේරළ ප්‍රාන්තයේ ගංවතුර නිසා 39ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ගංවතුර හේතුවෙන්, දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මිය ගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් තිබේ.

"කේරළ ප්‍රාන්තයේ ගංවතුර නිසා 39ක් මරුට"