පළතුරු ශාක තුළම කල්තබා ගැනීමේ විශේෂිත BIO WAX රසායනිකයක් නිපදවයි

(කොළඹ, ලංකාපුවත්) – පළතුරු ශාක තුළම කල්තබා ගැනීමේ විශේෂිත BIO WAX රසායනිකය නිර්මාණය කෙරේ.

"පළතුරු ශාක තුළම කල්තබා ගැනීමේ විශේෂිත BIO WAX රසායනිකයක් නිපදවයි"

තොරතුරු දැනගැනීමේ පනත යටතේ විශේෂ ඇමතුම් ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) – තොරතුරු දැනගැනීමේ පනත යටතේ විශේෂ ඇමතුම් ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පැවසීය.

"තොරතුරු දැනගැනීමේ පනත යටතේ විශේෂ ඇමතුම් ඒකකයක්"

විශ්වාස භංග යෝජනාව කථානායක අතට

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍යව රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මන්ත්‍රීවරුන් 55 දෙනෙකු විසින් අත්සන් තබන ලද විශ්වාස භංග යෝජනාවක් අද (21) පස්වරු 2.30 ට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී ඇත.

"විශ්වාස භංග යෝජනාව කථානායක අතට"

ජනපති මෛත්‍රී පකිස්ථාන සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙදින නිල සංචාරයක් සඳහා හෙට(22) පකිස්ථානය බලා යාමට නියමිතය.

"ජනපති මෛත්‍රී පකිස්ථාන සංචාරයක"

කැසිනෝ රජු ජේම්ස් පැකර්ට මානසික රෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ඕස්ට්‍රේලියානු ජාතික කැසිනෝ අධිරාජ්‍යයා ජේම්ස් පැකර් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, මේ හේතුවෙන් ඔහු ක්‍රවුන් රිසෝට්ස් ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"කැසිනෝ රජු ජේම්ස් පැකර්ට මානසික රෝගයක්"

ඒකල ඇඟළුම් කම්හලේ ගෑස් කාන්දුව සිද්ධිය ගැන කඩිනමි පියවර

(කොළඹ, ලංකාපුවත්) – ජාඇල – ඒකල පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක පසුගිය 19වනදා ඇතිවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් පිරිසක් රෝගාතුර වීම පිළිබඳව කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ අවධානය යොමු වී ඇති අතර එම කර්මාන්ත ශාලාවේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව කඩිනමින් සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍යවරයා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

"ඒකල ඇඟළුම් කම්හලේ ගෑස් කාන්දුව සිද්ධිය ගැන කඩිනමි පියවර"

තංගල්ල පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරයෙකුට වෙඩි

(කොළඹ, ලංකාපුවත්) – අද(21) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබේ.

"තංගල්ල පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරයෙකුට වෙඩි"

මොළය අබලන් වූවන් එක්සත් ජාතික පක්ෂයේ නැහැ – ඇමති අකිල

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය කාලයේ කරන ලද වංචාවන් දුෂණයන් සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම වළක්වා ලීම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන බව පවසන විශ්වාස භංග යෝජනාව ගෙන ඒමේ අරමුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

"මොළය අබලන් වූවන් එක්සත් ජාතික පක්ෂයේ නැහැ – ඇමති අකිල"

යොවුන් පුරය සඳහා ‘තරුණ දෑතින්’ කඳවුරු බිම සකස් කරන අයුරු

(කොළඹ, ලංකාපුවත්) – 09වන යොවුන් පුරය සඳහා කඳවුරු බිම සකස් කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

"යොවුන් පුරය සඳහා ‘තරුණ දෑතින්’ කඳවුරු බිම සකස් කරන අයුරු"