මැදපෙරදිග සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34ක් අද(10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

"මැදපෙරදිග සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට"

නිරෝධායන ඇඳිරිනීති බලපත් හුදෙකලා ප්‍රදේශ සඳහා වලංගු නොවේ

(කොළඹ, ලංකාපුවත්) –හුදෙකලා කොට ඇති ප්‍රදේශ තුළ හෝ ඒ හරහා ගමන් කිරීමේදී විශේෂ අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

"නිරෝධායන ඇඳිරිනීති බලපත් හුදෙකලා ප්‍රදේශ සඳහා වලංගු නොවේ"

අද දිනට ආසාදිතයින් 356ක් හඳුනාගනී

(කොළඹ, ලංකාපුවත්) –අද දිනට Covid 19 ආසාදිතයින් 356ක් හඳුනා ගෙන තිබේ. මෙම සියලු දෙනා පෑළියගොඩ පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් බවයි දැක්වෙන්නේ.

"අද දිනට ආසාදිතයින් 356ක් හඳුනාගනී"

මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට36වන කොවිඩ් මරණය අද (09) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

"මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වෙයි"

ලබන 12 වැනිදා පාර්ලිමේන්තුව පැය 10ක් රැස්වේ

(කොළඹ, ලංකාපුවත්) – 2020 විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන නොවැම්බර් 12 වැනිදා පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (09) තීරණය කළේය.

"ලබන 12 වැනිදා පාර්ලිමේන්තුව පැය 10ක් රැස්වේ"

“ජැෆ්නා ස්ටැලියන්ස්” සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස සාරංග විජයරත්න පත්කරයි

(කොළඹ, ලංකාපුවත්) – ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ප්‍රධානතම කණ්ඩායමක් වන ජැෆ්නා ස්ටැලියන්ස් සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස සාරංග විජයරත්න මහතා පත්කර ඇත.

"“ජැෆ්නා ස්ටැලියන්ස්” සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස සාරංග විජයරත්න පත්කරයි"

කොළඹට එන ජනතාවට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල කොළඹ නගරයට පැමිණීම හැකි තාක් අවම කරන ලෙස යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවට දැනුම් දෙයි.

"කොළඹට එන ජනතාවට දැනුම් දීමක්"

ජපානයේ සිංහාසනයට ෆුමිහිටෝ කුමරු

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ ෆුමිහියෝ කුමරු එරට සිංහාසනයේ මීළඟ උරුමකරුවා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

"ජපානයේ සිංහාසනයට ෆුමිහිටෝ කුමරු"

අඟුලාන ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් හුදකලා කරයි

(කොළඹ, ලංකාපුවත්) –අඟුලාන පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

"අඟුලාන ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් හුදකලා කරයි"

මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත ලබාදීමට WHOඑකඟතාව

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ජනගහනයෙන් සියයට 20 කට කොවිඩ් සදහා වන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

"මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත ලබාදීමට WHOඑකඟතාව"