මහනුවර සිදුවීමේ දේපළ හානි වන්දි ලබාදීම ඉක්මනින් ම අවසන් කරන බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ කලබලකාරී සිදුවීමෙන් හානියට පත් දේපළ සඳහා වන්දි ලබාදීමට රජය රුපියල් මිලියන 205ක තක්සේරුවක් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"මහනුවර සිදුවීමේ දේපළ හානි වන්දි ලබාදීම ඉක්මනින් ම අවසන් කරන බව අගමැති කියයි"

”ගම්පෙරළිය” ගමේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක යෝධ ව්‍යපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) –”ගම්පෙරළිය” ගමේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක යෝධ ව්‍යපෘතියක් බව සම කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

"”ගම්පෙරළිය” ගමේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක යෝධ ව්‍යපෘතියක්"

කරුණානිධිගේ ඥාතීන්ගේ ඉල්ලීම තමිල්නාඩු රජය ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) –තමිල්නාඩුවේ හිටපු මහ ඇමති මුතුවෙල් කරුණානිධි මහතාගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා චෙන්නයි මරීනා වෙරළ තීරයේ කොටසක් ලබාදෙන ලෙස ඉල්ලා ඥාතීන් කළ ඉල්ලීම තමිල්නාඩු පාලනය ප්‍රතික්ෂේප කර තිබේ.

"කරුණානිධිගේ ඥාතීන්ගේ ඉල්ලීම තමිල්නාඩු රජය ප්‍රතික්ෂේප කරයි"

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අංසක දොඩංවලගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

(කොළඹ, ලංකාපුවත්) –අභාවප්‍රාප්ත ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අසංක දොඩංවල මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

"ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අංසක දොඩංවලගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව"

සමාජ ජාල ගැන බුද්ධි අංශ සීරුවෙන් – හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) –මෙරට සමාජ මාධ්‍ය තුළ ඇති විපර්යාසයන් කෙරෙහි යුධ හමුදා බුද්ධි අංශ අවදියෙන් බලා සිටින බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

"සමාජ ජාල ගැන බුද්ධි අංශ සීරුවෙන් – හමුදාපති"

ඥානසාර හිමියන්ට වසර 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 06කින් ගෙවිය යුතු බව නියම කළේය.

"ඥානසාර හිමියන්ට වසර 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්"

රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

"රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වෙයි"

සෙන්පති කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් ජීවිත පූජාකර අදට වසර 26යි

(කොළඹ, ලංකාපුවත්) –අභිත සෙන්පති මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු හමුදා නිලධාරීන් දස දෙනකු මේ රට තුළ පැවැති ත්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම අවසන් කැර දැමීමට සැළසුම් කැර එය ක්‍රියාත්මක කිරීමට සුදානම්ව සිටියදී මිට දශක දෙකකට පෙර එනම් 1992 අගෝස්තු 08 වැනිදා ත්‍රස්තවාදින් විසින් අටවන ලද රුදුරු බිම් බෝම්බයකට හසුව අරාලි තු‍ඩුවේදි ජිවිතක්ෂයට පත්විය.

"සෙන්පති කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් ජීවිත පූජාකර අදට වසර 26යි"