මහමැතිවරණ රාජකාරියට පොලිසියෙන් 69000ක්

(කොළඹ, ලංකාපුවත්) –මහමැතිවරණ රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 69,000ක් යොදවා ඇතැයි මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

"මහමැතිවරණ රාජකාරියට පොලිසියෙන් 69000ක්"

මහ මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කරන වේලාව ප්‍රකාශ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –අගෝස්තු 06වනදා මධ්‍යම රාත්‍රියට පෙර මහ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි.

"මහ මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කරන වේලාව ප්‍රකාශ කෙරේ"

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,828ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 2828 දෙනෙක් රට තුළින් වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

"මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,828ක් දක්වා ඉහළට"

ජනපති දළදා පෙරහැරේ කරඬුවට පුෂ්පෝපහාර දක්වයි

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ විශේෂ ආශිර්වාද පුජාවට ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා එක් විය.

"ජනපති දළදා පෙරහැරේ කරඬුවට පුෂ්පෝපහාර දක්වයි"

ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමතිට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

"ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමතිට කොරෝනා"

තිහගොඩ රිය අනතුරකින් ඇඟලුම් සේවිකාවන් දෙදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – තිහගොඩ පොලිස් වසමේ යටියන මාතර ප්‍රධාන මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් තවත් ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත.

"තිහගොඩ රිය අනතුරකින් ඇඟලුම් සේවිකාවන් දෙදෙනෙක් මරුට"

උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ අපරාධ කොට්ඨාසය මගින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට අදාළව බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

"උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට"

සැකකටයුතු බන්ධනාගාර නිලධාරීන් ගැන සෙවීමට බුද්ධි අංශ යොදවයි

(කොළඹ, ලංකාපුවත්) –නීති විරෝධි ක්‍රියාවලට සම්බන්ධ බවට සැකකෙරෙන බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණ කරගැනීමට පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

"සැකකටයුතු බන්ධනාගාර නිලධාරීන් ගැන සෙවීමට බුද්ධි අංශ යොදවයි"

අද සහ හෙට අතිරේක පැය කිහිපයක් තැපෑල විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා තෝරාගත් තැපැල් කාර්යාල අද(04) සහ හෙට(05) අතිරේක පැය කිහිපයක් විවෘත කිරීමට තීරණය කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

"අද සහ හෙට අතිරේක පැය කිහිපයක් තැපෑල විවෘතයි"

IDH රෝහලට නවීණ පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක්

(කොළඹ, ලංකාපුවත්) –නවීණ පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක් අයි ඩී එච් රෝහල ආශි‍්‍රතව ඉදිකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

"IDH රෝහලට නවීණ පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක්"