සමෘද්ධි ප‍්‍රතිලාභය කප්පාදු කිරීමක් හෝ අඩු කිරීමක් කිසිසේත් සිදු කරන්නේ නෑ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –සමෘද්ධි ප‍්‍රතිලාභය ලබන කිසිවෙකුගෙන් එය කපා දැමීමට හෝ අඩු කිරීමට රජය කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

"සමෘද්ධි ප‍්‍රතිලාභය කප්පාදු කිරීමක් හෝ අඩු කිරීමක් කිසිසේත් සිදු කරන්නේ නෑ – ජනපති"

ලෝක ශූරතා මලළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තු බොඳවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ශූරතා මලළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තු දෙක ද බොඳව ගියේය.

"ලෝක ශූරතා මලළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තු බොඳවෙයි"

CRT තේ, රබර්, පොල් අන්තර්ජාතික වෙළෙඳ ප‍්‍රදර්ශනය ජනපති විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට වැවිලි කර්මාන්තයේ ප‍්‍රවර්ධනය අරමුණු කර ගනිමින් පැවැත්වෙන CRT තේ, රබර්, පොල් අන්තර්ජාතික වෙළෙඳ ප‍්‍රදර්ශනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.

"CRT තේ, රබර්, පොල් අන්තර්ජාතික වෙළෙඳ ප‍්‍රදර්ශනය ජනපති විවෘත කරයි"

රාජපක‍්ෂ කණ්ඩායම අමන්දානන්දයට පත්වෙලා – ජවිපෙ නායක

(කොළඹ, ලංකාපුවත්) –  රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසුව රාජපක‍්ෂ කණ්ඩායම අමන්දානන්දයට පත්වී ප්‍රීති ඝෝෂා නඟන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

"රාජපක‍්ෂ කණ්ඩායම අමන්දානන්දයට පත්වෙලා – ජවිපෙ නායක"

ඉන්දියාවේ දහතුන්වන උප ජනාධිපති දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – භාරත ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක වෙන්කයියාහ් නායිදු අද (11) ඉන්දියාවේ 13වන උප ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ ය.

"ඉන්දියාවේ දහතුන්වන උප ජනාධිපති දිවුරුම් දෙයි"

ලොකුම එයාර්බස් යානය ලබන14වනදා කටුනායකට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසයේ ප්‍රථමවරට අගෝස්තු 14 වනදා විශාලතම එයාර් බස් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට ගොඩබස්ස වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

"ලොකුම එයාර්බස් යානය ලබන14වනදා කටුනායකට"

බදු සංශෝධනය ගැන ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව IMF පෙන්වාදෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බදු සංශෝධනය පිළිබඳව වඩා විධිමත් ආකාරයෙන් ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

"බදු සංශෝධනය ගැන ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව IMF පෙන්වාදෙයි"

චීනයේ ෂැන්සී පළාතේ අධිවේගී මාර්ගයක අනතුරකින් 36ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ ෂැන්සී පළාතේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිස්හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

"චීනයේ ෂැන්සී පළාතේ අධිවේගී මාර්ගයක අනතුරකින් 36ක් ජීවිතක්ෂයට"

දේශීය ආදායම් බදු පනත මේ මස අගදී පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – නව දේශීය ආදායම් බදු පනත මේ මස අගදී හෝ ලබන මස මුල් කාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේය.

"දේශීය ආදායම් බදු පනත මේ මස අගදී පාර්ලිමේන්තුවට"