යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’කොවිඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් නම් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ්-19 අතරතුර කුඩා දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීම අරමුණු කරගනිමින් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ (Life in Colour) චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් පසුගියදා නිවේදනය කෙරුණි.

"යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’කොවිඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් නම් කෙරේ"

උතුරු කොරියාවෙන් සැක සහිත පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාවෙන් ප්‍රථම වරට කොවිඩ් 19 ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයෙක් හඳුනාගැනීමත් සමග එම පුද්ගලයා හඳුනාගත් ප්‍රදේශයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.

"උතුරු කොරියාවෙන් සැක සහිත පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි"

සංවිධානාත්මක අපරාධ කල්ලි 02ක ප්‍රධාන පෙළේ සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකකට සම්බන්ධ ප්‍රධාන පෙළේ අනුගාමිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

"සංවිධානාත්මක අපරාධ කල්ලි 02ක ප්‍රධාන පෙළේ සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට"

ළමුන් සඳහා ආරක්ෂිත පරිසරයක් අත්‍යවශ්‍යයි – ආරක්ෂක ලේකම්

(කොළඹ, ලංකාපුවත්) – “සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය යුතු අතර ඔවුන් සඳහා වඩා සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා” ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

"ළමුන් සඳහා ආරක්ෂිත පරිසරයක් අත්‍යවශ්‍යයි – ආරක්ෂක ලේකම්"

බන්ධනාගාර සැකකරුවන්ට පාර්සලයක් විසි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කළුතර බන්ධනාගාර සැකකරුවන් දෙසට සැක කටයුතු පාර්සලයක් විසි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

"බන්ධනාගාර සැකකරුවන්ට පාර්සලයක් විසි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට"

HNB AppiGo හි වෙළෙඳ පදනම මසක් වැනි කෙටි කාලයක් තුළ තුන්ගුණයකින් වැඩි වීමත් සමඟ Online ගෙවීම් ඉහළ යයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ් සමය තුළ online වෙළෙඳ කටයුතු සඳහා පාරිභෝගික ඉල්ලූම ඉහළ යාම, පහසුවෙන් හා ඉක්මනින් e-commerce හැකියාවන් පිහිටුවීමට හැකියාව ඇති කරන HNB AppiGo විප්ලවීය අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාව සමඟ ගිවිසුම්ගත වන ව්‍යාපාර සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යාමට හේතු වී ඇත.

"HNB AppiGo හි වෙළෙඳ පදනම මසක් වැනි කෙටි කාලයක් තුළ තුන්ගුණයකින් වැඩි වීමත් සමඟ Online ගෙවීම් ඉහළ යයි"

මාස්ටර් බ්ලාස්ටර් නුවරඑළියේ දී කුඩු කළ කුකබුරා බෝලේ

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ චොකලට් වලින් සාදන ලද පිත්තක් සහ කුකබුරා බෝලයක් නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය මගින් නිර්මානය කර තිබුණි. ඒ සූපවේදී විරාජ් ජයරත්න විසිනි.

"මාස්ටර් බ්ලාස්ටර් නුවරඑළියේ දී කුඩු කළ කුකබුරා බෝලේ"

රාජාංගණයේ යාය 1 සහ 2 සංචරණ සීමා ලිහිල් කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ සංචරණයට සීමා පැනවූ රාජාංගණයේ යාය 1 සහ 2 යන ප්‍රදේශවල සීමාවන් ලිහිල් කළ බව එම ප්‍රදේශය භාර වැඩබලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය එච්.කේ. අබේරත්න මහත්මිය පැවසුවාය.

"රාජාංගණයේ යාය 1 සහ 2 සංචරණ සීමා ලිහිල් කරයි"

වී කිලෝග්‍රෑම් එකකට රජයෙන් සහතික මිලක්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 50 ක රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය විසින් ආරම්භ කර ඇත.

"වී කිලෝග්‍රෑම් එකකට රජයෙන් සහතික මිලක්"

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,805ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,805ක් දක්වා ඉහළ ගොස් තිබේ.

"මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,805ක් දක්වා ඉහළට"