කැලිෆෝනියාවේ නායයෑමකින් 13ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

"කැලිෆෝනියාවේ නායයෑමකින් 13ක් මරුට"

බැඳුම්කර කොමිසම් වාර්තාව සතියක් තුළ පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සතියක පමණ කාලයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපතිතුමා තමාට දැනුම්දුන් බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

"බැඳුම්කර කොමිසම් වාර්තාව සතියක් තුළ පාර්ලිමේන්තුවට"

පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය හෙට

(කොළඹ, ලංකාපුවත්) – 2018 වසර සඳහා පාසල් පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය හෙට (11) කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

"පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය හෙට"

පසුගිය වසරේ දෙලක්‍ෂයකට අධික පිරිසක් රැකියා සදහා විදෙස් ගත වෙලා

(කොළඹ, ලංකාපුවත්) – 2017 වර්ෂය තුළ දී විදේශ ගත වී ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 212,216ක් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

"පසුගිය වසරේ දෙලක්‍ෂයකට අධික පිරිසක් රැකියා සදහා විදෙස් ගත වෙලා"

දකුණු අප්‍රිකාවේ දුම්රිය දෙකක් ගැටී 200කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 200ක් තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

"දකුණු අප්‍රිකාවේ දුම්රිය දෙකක් ගැටී 200කට තුවාල"

දෙවුන්දර ගැඹුරු මුහුදේදී බහුදින යාත්‍රාවක් නැවක ගැටෙයි

(කොළඹ, ලංකාපුවත්) – දෙවුන්දරට ඔබ්බෙන් වූ මුහුදේ රථ වාහන ප්‍රවාහන නෞකාවක බහුදින ධීවර යාත්‍රාවක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙකු අතුරුදන්ව තිබේ.

"දෙවුන්දර ගැඹුරු මුහුදේදී බහුදින යාත්‍රාවක් නැවක ගැටෙයි"

නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ස්ථාපිත කළ ,නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය, ඊයේ09) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

"නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය ජනපති අතින් විවෘත කෙරේ"

බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් අද (10) ආරම්භ විය. ඒ, බොරැල්ල සිට මරදාන දක්වා ය.

"බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් ඇරඹේ"

නිල ඇදුම් වවුචරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට දී තිබූ වවුචර්වල වලංගු කාලය ජනවාරී 30 ‍වනදා දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබේ.

"නිල ඇදුම් වවුචරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ"

උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.

"උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්"