පොප් රජුගේ දියණිය පියාගේ ගෞරවනීය මතකය සිහිපත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් මිය ගොස් වසර 11ක් සපිරේ.

"පොප් රජුගේ දියණිය පියාගේ ගෞරවනීය මතකය සිහිපත් කරයි"

මෙරට මුහුදු සීමා උල්ලංඝණය වහා නතර කල යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – දිනෙන් දින ඉහල යන ඉන්දීය ධීවරයන්ගේ මෙරට මුහදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කර්මාන්තයේ යෙදීම වහාම නතර කල යුතුයැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඉන්දියාවේ මෙරට මහ කොමසාරිස් වරයාගෙන් ඉල්ලා සිටියි.

"මෙරට මුහුදු සීමා උල්ලංඝණය වහා නතර කල යුතුයි"

සුවය ලැබූ ආසාදිතයින් ගණන 1619ක්

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් අද (26) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

"සුවය ලැබූ ආසාදිතයින් ගණන 1619ක්"

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවේ සැකකරුවන් දෙදෙනාට වරෙන්තු

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනයට තුඩුදුන් සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඇති සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන දෙදෙනාට වරෙන්තු නිකුත් කෙරේ.

"සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවේ සැකකරුවන් දෙදෙනාට වරෙන්තු"

උතුරු ඉන්දියාවේ අකුණු සැර වැදී 100 කට වැඩි පිරිසක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – උතුරු ඉන්දියාවේ එක් දිනක් තුළ ප්‍රාන්ත දෙකක සිදු වූ අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධය වාර්තා කරයි.

"උතුරු ඉන්දියාවේ අකුණු සැර වැදී 100 කට වැඩි පිරිසක් මරුට"

අයිෆල් කුළුණ සංචාරකයින්ට නැවතත් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශයේ අයිෆල් කුළුණ සංචාරකයින් වෙනුවෙන් නැවතත් විවෘතකර තිබේ.

"අයිෆල් කුළුණ සංචාරකයින්ට නැවතත් විවෘත කෙරේ"

රූපලාවන්‍ය ශිල්පීන්ගේ ගැටලු විසඳීමට ජනපති මැදිහත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කුඩා ව්‍යාපාරිකයන්ට නැඟීසිටීම සඳහා නිදහස ලබාදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

"රූපලාවන්‍ය ශිල්පීන්ගේ ගැටලු විසඳීමට ජනපති මැදිහත් වෙයි"

පුරාවිද්‍යා ස්ථාන, කෞතුකාගාර දේශීය සංචාරකයින්ට 01වනදා සිට විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –පුරාවිද්‍යා ස්ථාන, කෞතුකාගාර හා ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන පරිශීලන ඒකකය ලබන පළමුවනදා සිට ජනතාව සදහා විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

"පුරාවිද්‍යා ස්ථාන, කෞතුකාගාර දේශීය සංචාරකයින්ට 01වනදා සිට විවෘත කෙරේ"

කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි පහරින් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන කැටවලපිටියේ සම්පත් නැමැත්තා පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබේ.

"කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි පහරින් මරුට"

බංග්ලාදේශය ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය අවලංගු කරයි

(කොළඹ, ලංකාපුවත්) – ජුලි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය නොපැවැත්වීමට දෙරටෙහි ක්‍රිකට් පාලක මණ්ඩල තීරණය කර ඇත.

"බංග්ලාදේශය ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය අවලංගු කරයි"