කරුණාගේ ප්‍රකාශය ගැන වහාම පරීක්‍ෂණ ඇරඹීමට CIDයට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් විසින් මෑතකදී සිදුකරන ලදැයි කියන ප්‍රකාශයක් පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

"කරුණාගේ ප්‍රකාශය ගැන වහාම පරීක්‍ෂණ ඇරඹීමට CIDයට උපදෙස්"

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද

(කොළඹ, ලංකාපුවත්) –මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය අද(22) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

"මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද"

පැල්වත්ත සමාගමෙන් ‘මිතුරු මිතුරෝ’ සංවිධානයට කිරි පිටි පරිත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත සමාගමවිසින්ඉකුත් කාලය පුරාම, පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සමාජ සත්කාරක වැඩසටහන්ගණනාවක්ම දියත් කරන ලදී.

"පැල්වත්ත සමාගමෙන් ‘මිතුරු මිතුරෝ’ සංවිධානයට කිරි පිටි පරිත්‍යාගයක්"

පසුගිය දෙදින තුළ කිසිදු කොවිඩ්19 රෝගියෙකු නැහැ

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය දෙදින තුළ කිසිදු කොවිඩ්19 රෝගියෙකු මෙරටින් වාර්තා නොවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

"පසුගිය දෙදින තුළ කිසිදු කොවිඩ්19 රෝගියෙකු නැහැ"

ගුවන් හමුදාව මුල්කිරිගල රාජමහාවිහාර කදූ මුදුනට බුදුපිළිම වහන්සේ නමක් ගුවනින් වැඩම කරවයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මුල්කිරිගල රාජමහාවිහාර කදූ මුදුනේ තැන්පත් කිරීම සඳහා කිලෝ ග්‍රෑම් 3500 ආසන්න බරකින් සහ අඩි 08ක උසින් යුතු ශෛලමය බුදුපිළිම වහන්සේනමක් ගුවන් මගින් පසුගියදා (19) රැගෙන යන ලදී.

"ගුවන් හමුදාව මුල්කිරිගල රාජමහාවිහාර කදූ මුදුනට බුදුපිළිම වහන්සේ නමක් ගුවනින් වැඩම කරවයි"

ඉන්දියාවේ රැඳී සිටි පිරිසක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ගුවන් යානයක් අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

"ඉන්දියාවේ රැඳී සිටි පිරිසක් දිවයිනට"

ඉන්දියාවේ සාංචි පුද බිම ජූලි 05වනදා විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි පිහිටි ලාංකික බෞද්ධයන්ට ඉමහත් පූජනීය පුදබිමක් වන සාංචි චෛත්‍ය පුදබිම, නගර වසා තැබීම් ( lock down) ඉවත් කළ විගස දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ට යළි වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙන බව ඉන්දීය රජය පවසයි.

"ඉන්දියාවේ සාංචි පුද බිම ජූලි 05වනදා විවෘත කරයි"

වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර විසින් වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

"වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කෙරේ"

සියලුම විශ්වවිද්‍යාල වල අවසන් වසරේ විභාග අදින් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල වල අවසන් වසරේ විභාග අද (22) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

"සියලුම විශ්වවිද්‍යාල වල අවසන් වසරේ විභාග අදින් ඇරඹේ"

ජන්දය ගණන් කිරීම අගෝස්තු 06වනදා

(කොළඹ, ලංකාපුවත්) – ජන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ අගෝස්තු 06 වැනිදා බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

"ජන්දය ගණන් කිරීම අගෝස්තු 06වනදා"